spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පෙරියමුල්ල හංදියේ රතු එළිය !

Must read

signlaමීගමුව සංවාරක කලාපයේ සිට කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයට ප්‍රවේශවිමට පැමිණෙන මාර්ගය වැටි ඇත්තේ පෙරියමුල්ලේ මංසන්ධියටය.
එහෙත් මෙහි ඇති ප්‍රධාන ගැටළුවක් වි ඇත්තේ එහි ඇති සංඥා පුවරු වලදි සංචාරක කලාපයේ සිට පෙරිමුල්ල මංසන්ධියට අවතීර්ණ විමට කොළ සංඥා එලිය දැල්වි තැබෙන් තප්පර 10 කටත් අඩු කාලයකි.
මෙය මහත් ගැටළුවකි.
අදාල බලධාරින් මේ ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.
ජුඩ් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article