කෝටිපති ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුතුමියට අයත් අධ්‍යාපනන ආයතනයෙ තරුණයෙකුට ඇය විසින් අමානුෂික ලෙස එල්ල කර තිබුණ පාපහරක් හේතුවෙන් එම තරුණයා මිගමුවේ රෝහලේ 6 වෙනි වාට්ටුවට ඇතුලත් කර තිබුණි.
මේ සිදුවිම අරභයා අද කටාන පොලිසියට ගොස් භාර වි තිබුනේ හයේෂිකා ටිචර්ගේ සැමියා සහ ආයතනයේ කළමණාකාරවරයාය.
හයේෂිකාගේ නිතිඥයන් සමගින් ඔවුන් පැමිණ තිබුණද හයේෂිකා පොලිසිය මගහැර තිබුණි.
සැමියාව සහ කළමණාකරුව අද සවස් වරුවේ මිගමුව උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරු මැයි 14 දක්වා බන්ධනාගාරගත කිරිමට නියෝග කර ඇත.
එදිනට ශිෂ්‍යත්ව ටිචර්ටද උසාවි ඒ්මට සිදුව තිබේ.