spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ෂසිකිරණ කලායතනය 15 වන සංවත්සරය සමරයි !

Must read

IMG-20191221-WA0006IMG-20191221-WA0004

මීගමුව අඟුරුකාරමුල්ල පංසල පාරේ ගුරුගෙදර නමින් හැඳින්වූ නිවසේදී ඊයේ විශේෂ ආගමික උත්සවයක් පැවැත්වින . ඒ නර්තනාචාරිනී ෂසි මදුකා ද සිල්වා මහත්මිය විසින් තමන්ගේ 150 කට වැඩි සිසු දරුවන්ට ආශීර්වාදය ලබාගැනීම පිනිස බව ඇය අප සමඟ පැවසීය .
මේ සඳහා සියළුම සිසු දරුවන් සහ දෙමව්පියන් සහභාගී වී සිටි අතර බෞද්ධාගමික වත් පිළිවෙත් අනුව යමින් ප්‍රථමයෙන්ම සිල්මාතාවන් සිව්නමක් වැඩමවා පිරිත් සජ්ක්ධායනාවක් සිදුකළ අතර මෙම විෂයට සමගාමීව යන බැවින් දේවපූජාවක් සහ ආශීර්වාද පූජාවක්ද පවත්වා ආගමික වශයෙන් දරුවන්ට ආශීර්වාද කරන ලදී .IMG-20191221-WA0001IMG-20191221-WA0003

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article