spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සංඝබෝධියෙන් මත්ද්‍රව්‍ය විරෝධී පා ගමනක්

Must read

දංකොටුව කටුකෙන්ද සංඝබෝදි මහ විදුහලේ දරුවන් අචාර්ය මණ්ඩලය හා දංකොටුව පොලිසිය එක්ව සංවිධානය කල ප්‍රදේශයේ මත්පැන් හා මත් ද්‍රව්‍ය තුරන් කිරිම හා නිවාරණය කිරිම පිළිබඳවත් එයින් වන හානි පිළිබඳවත් ජනතාව දැනුවත් කිරිමේ පා ගමනක් ඊයේ 22 උදැසන පැවැත්විණ විදුහල් භුමීයේ සිට දංකොටුව නගරය දක්වා මෙම පා ගමන පැවැත්විණි.13516375_1207958722580192_4605493259435370129_n 1 13501784_1207958945913503_8025083678884786609_n ඡායාරූප – චන්දන ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article