spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සංචාරක ව්‍යාපාරයට විනකටින අය මිගමුවේත් ඉන්නවද?

Must read

රට පැවැති තත්වයෙන් එක්තරා දුරකට ගොඩඑමින් රුපියල් යම්පමණකට ස්ථාවර වෙමින් තිබේ.

සංචාරක ව්‍යාපාරය පසුගිය කාලය තුල පිමි පනිමින් ඉදිරියට ඇදෙමින් තිබේ.

අවාසනාවක මහත වන්නේ සංචාරකයන්ට රටත් එපා කරවන අන්දමේ විවිධ වංචා ගසා ගසාකෑම් තැන තැන සිදුවෙමින් තිබිමය.

පසුගිය දිනවල අතැමුන්ට දඩකෑම් වලට පවා යටත් විමට සිදුව තිබුණි.

මේ දිනවල විදේශිකයෙකු විසින් සමාජ මාධ්‍ය වලට මුදාහරින ලද විඩියෝවකින් කියැවෙන්නේ වඩයක් සහ තේ එකක් වෙනුවෙන් රු 1000ක් ඉල්ලා සිටි කපටි මුදලාලි කෙනෙකු ගැනය.

කෑම ක⁣ඩ ක්ෂේත්‍රය තුල පමණක් නොව ප්‍රවාහනයේදිද විදේශිකයන්ගෙන් ගසා කන කන අය ගැන බොහෝ තැන් වලින් අසන්නට ලැබේ.

මිගමුව තුල මෙවැනි කපටියන් දුටු තැන හෙලිදරව් කිරිමට කිසිවෙකුත් පසුබට විය යුතු නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article