සජිත්ගේ දෙවෙනි ගමන ….

0
178

සජිත් අද රාත්‍රියේ සිය දෙවනි ගමන එයාර් ලංකා යානකින් පිටත්ව යාමට නියමිතය.මේ සදහා මීගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරු 7 දෙනෙක්ද සහභාගි වන බැව් වාර්ථාවේ.මීගමුවේ විපක්ෂයේ දෙවනියට වැඩිම මනාප ගත් සජිත් මෝගන් මන්ත්‍රිවරයා මීට පෙර අවස්ථාවකද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් හා එක්ව විනෝද චාරිකාවට සහභාගි වෙමින් තමන් තුල පක්ෂ ජාති හේද නැති බව පෙන්වා දි තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here