spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත් මිගමු එන විට එජාප මන්ත්‍රිලා හැංගෙයි ?දොස්තර කාවින්දටත් මුහුණු ආවරණ අමතක වෙයි ?

Must read

Screenshot_20200616_122351_com.facebook.katanaසමඟි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මිගමුව කාර්යාලයට අද පෙ.ව 10 පැමිණිමට නියමිතව තිබුණද ඔහු පැමිණෙන විට දවල් 12 ද පසුව තිබුණි.
මේ අතර රැස්විම භුමිය නිරෝධායන නිතියට අනුව පුටු තබා සකසා තිබුණද එය ක්‍රියාත්මක විම එලෙසින්ම සිදුව තිබුනේ නැත.
සජිත් ප්‍රේමදාස රැස්විම් භුමියට පැමිණෙන අයුරු දැක්වෙන සජිවි FB  විකාශයකින්ද එය පැහැදිලිව දැකගන්නට හැකිවිය.එමෙන්ම ප්‍රධාන පෙලේ නායකයින් කිසිවෙකුත් මුහුණු ආවරණ පැළද තිබුනේද නැත.
සමගි බලවේගයේ මිගමු අපෙක්ෂක දොස්තර කාවින්ද ජයවර්ධනද ඒ අතර විය.
මේ අතර තවත් අපුරු සිදුවිම් පෙළක් රැස්විම් භුමිය තුල සිදුව තිබේ. .
එනම් එහි ගොස් සිටින ඇතැම් එජාප නාගරික මන්ත්‍රිවරුන් සැගවි සිටිමයි.ඒ පිරිස කැමරා කාචවලින් වසන් වි සිටිමට උත්සාහ දරා ඇති බවද සැලය.
කෙසේ වෙතත් එජාපයේන පළාත් පාලන මැතිවරණය දිනා වෙනත් පක්ෂයකට සහ දෙන්නට ඇති සුදානම දැනටමත් හෙළි වි හමාරය .
එජාප මන්ත්‍රිලාට දැන් ඇත්තේ ආසයි බයයි වර්ගයේ හැංගිමුත්තම් සෙල්ලමකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article