spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමගී ජනබලවේගයෙන් නාම යෝජනා ලබා ගත් එජාප සාමාජිකයින් 54 දෙනෙකු පක්ෂයෙන් නෙරපයි !

Must read

5A33B126-7900-43C4-9CBA-A2F2D9B876FD

මැතිවරණයට ඇත්තේ තවත් දින 8 කි. මැතිවරණ උණුසුම දිනෙන් දින ඉහල යමින් තිබේ.
මේ උණුසුම මැදම තවත් උණුසුම් පුවතක් දැන් නිකුත් වි තිබේ.
එනම් 2020 මහ මැතිවරණය සඳහා සමගී ජනබල වේගය පක්ෂයෙන් නාම යෝජනා ලබා ගත් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් 54 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පියවර ගෙන ඇතැයි යන ප්‍රවෘත්තියයි.

මේ අතර දැනට පැවැත්වෙන මැතිවරණ ව්‍යාපාරය තුළ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය නොදැක්වීම හේතුවෙන් එම පක්ෂයේ පළාත් පාලන සාමාජිකයින් 61 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරිමට කෘත්‍යාධිකාරී මණ්ඩලය වැඩිදුරටත් තීරණය කොට ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article