spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සයිබර් සල්ලාපය

Must read

FB_IMG_1502191404124

අපේ කොල්ලො කෙල්ලෝ ටිකක් සාමාන්‍යෙයන් කරන්න අමාරු දෙයක් කරනවා… ඒ කිව්වේ ලේඛක-ලේඛිකාවො එකම වේදිකාවකට ගන්න එක.. මෙතන තියෙන මිශ්‍රණය ගැන මගේ විවේචන තිබුණත්…. මෙහෙම දෙයක් කරන එක හරිම වැදගත්.. මොකද දැන් ලේඛක ලේඛිකාවන් එක්ක හමුවෙලා කතාකරලා අදහස් බෙදාගන්න වේදිකාවක් නැහැ.. අනික ලේඛක-ලේඛකයො බහුතරය එකාට එකා නැති නිසා එකතුකරන්නත් අමාරුයි… ඉතින් මම ආසා කරන අය පස් හය දෙනෙක්ම මේ අතර ඉන්න නිසා මාත් එනව කේක් කෑල්ලක්වත් කාලා යන්න.. මොකද මේ කොල්ලො කෙල්ලො ටික අතින් කාලා හරක් බලන වැඩක් කරන්නේ.. මේ හැමදේකින්ම උන්ට තියෙන්නෙ ආත්ම තෘප්තියක් විතරයි.. ඒ වෙන මහන්සිය දැකල මාත් පෝස්ට් එකක් පුළුවන් විදියට හදල ඔන්න ෂෙයා කරා!

මනෝරාම වීරසිංහ

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article