spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ස්තුතියි කියන්න මීගමුවට එන සජිත්ව කාවින්ද නිවසකට කොටු කරයි ?

Must read

sajithtඑජාප හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සිය පාක්ෂිකයන්ට හට ස්තුති කිම සදහා ආසන මට්ටමින් රැස්විම් පවත්වමින් යන සැලැස්මේ අද සවස ( 31) වෙන් කර ඇත්තේ මිගමුවටය.
පසුගිය කාලය තුල වෙනත් ප්‍රදේශවල පැවැති රැස්විම් සදහා සැලකිය යුතු පිරිසක් සහභාගිව සිටිනු මාධ්‍ය ඔස්සේ දැක ගත හැකිවිය.
එහෙත් මිගමුවේ මෙම රැස්විම එජාප මිගමු සංවිධායක කාවින්ද ජයවර්ධන විසින් සුදානම් කර ඇත්තේ එජාප  කාර්යාලය ලෙසින් කලින් පවත්වාගෙන ගිය කුඩා නිවසකය. එම ස්ථානයේ 100 ක තරම්වත් සෙනගකට ඉඩක් නැති බවද වාර්ථාවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article