සාගරයේ සද්ධන්තයා තවමත් සෙත්තප්පාඩුව වෙරළේ !

0
76

තල්මසා 2පමුණුගම – පීටිපන වෙරල තීරයට තල්මසුන් ගොඩගැසීම වෙරල ආශ්‍රිත ජනතාවට ආශ්චර්යමත් අත්දැකීමකි. බෝහෝ අවස්ථාවලදී මෙසේ වෙරලට ගොඩගසන්නේ මියගිය තල්මසුන්ය. එහෙත් පණපිටින්ම ගොඩට පැමිණෙන තල්මසුන් වෙරලේ වැලි අතර සිරවී මියයන ආකාරයද බොහෝ අවස්ථාවලදී අපි දැක ඇත්තෙමු.තල්මසා

සාගරයේ සද්ධන්තයා මෙසේ වෙරලට පැමිනෙන්නේ මියයන්නට කාලය පැමිණි විට බව අපේ වැඩිහිටියෝ පවසනවා අපි අසා ඇත්තෙමු. එහෙත් එහි සත්‍යතාවය තහවුරු කරගත යුතුය. පසුගිය 18 වෙනිදා මීගමුව සෙත්තප්පාඩුව වෙරලට ගොඩ ගැසූ අඩි 45ක් තරම්වු තල්මසා මිය ගොස් තිබුනි. සද්ධන්තබව නිසා තල්මසුන් ඉතා ලෙහෙසියෙන්ම අනතුරු වලට අසුවේ. තල්මසුන් ගැන ඉතා රසවත් කතා ගනනාවක් ඇත. මේ වනවිට ලෝකය පුරා විවිධ සාගර වල ජීවත්වන තල්මසුන් වර්ග 85 -90 ආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇති බව අන්තර්ජාලය වාර්තා කරයි.
අරුණ ශාන්ත නෝනිස්

Save