spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාමනේර නමක් අපයෝජනය කිරීමේ වරදට ජයසුදර්ශනාරාමයේ විහාරාධිපති අත්අඩංගුවට ?

Must read

මීගමුව අක්කර පනහා  ප්‍රදේශයේ භික්ෂුවක් විසින් කුඩා සාමනේර නමක් අපයෝජනය ලක්කිරීමේ සිදුවීමක් අධිකරණයෙන් වාර්තා වේ.   මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ
කොප්පරාහංදිය  විජයපාල  මෙන්ඩිස්   ජාත්‍යන්තර   බෞද්ධ  පාසැලේ  ඉගෙනුම  ලබන  සාමනේර නමක් වන අතර  ඔහුගේ වයස අවුරුදු 09 කි. මෙම  සිදුවීම  ඹක්තෝම්බර්  31දින  සිදුවී  ඇති අතර ඊයේ (16) වන දින භික්ෂූන්වහන්සේව අත්අඩංගුවට  ගෙන  උසාවියට  ඉදිරිපත්  කරඇත. බත්තරමුල්ල  ජාතික  ළමාරක්ෂක  අධිකාරියෙන්  පරීක්ෂණ  පවත්වා  ඇති අතර  එහිදී  තමන්  අපයෝජනයට  ලක්වු  බව  පොඩි  හාමුදුරුවන්  ප්‍රකාශ කර තිඛේ. කුඩා සාමනේර නම අපයෝජනයට ලක්කර ඇත්තේ අක්කර 50  සමුර්ධිගම  ජයසුන්දරාරාමයේ  විහාරාධිපති  කාෂ්යප  නම්වු  සංඝයාතවහන්සේ  නමක් බවත්  වාර්තා වේ.
මිටපෙරදීද  මෙම හිමි නම විසින්  වයස  අවුරුදු 12 ක  සාමනේර  නමක්  අපයෝජනයට  ලක්කර  ඇතිබවත්  ඒනිසා  දෙසැම්බර් 20වන දින  අත්අඩංගුවට ගෙන  23වනදින  ඇපමත  නිදහස්කර  ඇතැයි   ප්‍රදේශශවාසීන්  පවසති.ඒ සම්බන්ධයෙන් තවමත් අධිකරණයේ විභාග වන නඩුවක් තිඛෙන බව ද ප්‍රදේශවාසීන් පවසති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article