spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සාමාන්‍ය ජීවිතයේදී ශිෂට සම්පන්න වන මිනිසෙකු දේශපාලනයේදි ප්‍රචන්ඩ විය නොහැකිද ??

Must read

මේ දිස්වන්නේ ඊයේ   abc news  වෙබ් අඩවියේ පළවූ වීඩියෝවකි.
එය අපේ  පිටුවලද ජනප්‍රිය දසුනක් වී තිබුණි.
මෙහි දක්වා තිබුණේ .what happens When you are  the President of the United State , its raining  and you are the only one with An  umbrella යන්නයි. ඇත්තෙන්ම ඇමරිකාවේ දී නම් ලංකාවේ මෙන් දේශපාලනඥයින්ට කුඩ අල්ලන්නට හෝ වැද නමස්කාර කරන්නට පරිවාර සේනාවෝ අවශ්‍ය නැත.  මන්ද ඇමරිකාවේ පුරවැසියන් ඒ අතින් වචනාර්ථයෙන්ම පුරවැසියන් නිසාය. ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් ගැන දැනුවත් මෙන්ම දේශපාලනය යනු ඇමරිකාවේදී තවත් වෘත්තියකි. එවැනි තත්ත්වයක  තුළ ඔබාමාට වුවත් වැස්සකදී තමන්ට විතරක් කුඩේකින් එතෙර වන්නට නොහැකිය. ඒ අතින් ඔවුන් ආචාරශීලීය. ඒ තරමටම ඔවුන් රාජ්‍ය තාන්ත්‍රිකය.
නමුත් ඔබාමා  දේශපාලනයේදී  මේ තරම් ශිෂට සම්පන්න විය හැකි යැයි කෙනෙකුට කිව හැකි ද?
ඇමරිකාවේ සිර ගෙවල් වලත් වැඩිපුර සිටින්නේ කලු ජාතිකයින් බවට චෝදනා තිබේ.
ඒ වගේම සිරගතව සිටින ඒ කලු ජාතික කාන්තාවන් සිය දරු ප්‍රසූතියේදී පවා මාංචු වලින් නිදහස් නොකළ පුවත් ද තිබේ. අන් රටවල් සමග සිදුකරන යුද ගැටම් වලදී ද ඇමරිකාව අංහිසක නොවේ.
ලංකාවේද එසේමය මහින්ද රාජපක්ෂ ද ළමයින් වඩා ගන්නේය. ළමයින්ට අකුරු ද කියවයි. එහෙත් ඔහු ස්ත්‍රී දූෂකයින් මරණ දන්ඩනයෙන් නිදහස් කළේය. උතුරේ දරුවන්ට බෝම්බ දමන විට නිශ්ෂබ්දව සිටියේය.  දේශපාලන සිරකරුවන් ලෙස තවමත්  අපේ සිරගෙවල් වල සිටින දමිළ ජාතිකයින් සිටිති.Screenshot from 2015-05-19 10:39:43 Screenshot from 2015-05-19 10:38:34
Screenshot from 2015-05-19 10:38:42

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article