spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සිට්ටු ක්‍රමයට පාටියක් දාන්න කැමැතිද..?

Must read

Negombo -News මීගමුව හා අවට ප්‍රදේශවල ක්‍රියාත්මක විවිධාකාර ණය සහ ඉතුරුම් ක්‍රම ගණනාවකි.මේ අතර සිට්ටු ක්‍රම ද ගණනාවකි.

එහෙත් අද මේ නත්තල් දිනයේ දැනගත් මේ සිට්ටු ක්‍රමය ආකාර්ශනියයි.

මසකට රු 600 කි.දැනට මේ සිට්ටු ක්‍රමය ට සම්බන්ධ පිරිස 100 ඉක්මවා ඇත.

මෙහි ඇති එකගතාව වන්නේ මේ ක්‍රමයට සම්බන්ධ සියළු දෙනා වෙත නත්තලට අත්‍යවශ්‍ය භාණ් ඩ සැලකිය  යුතු ප්‍රමාණයක් ලබාදිමයි.ගල් අරක්කු බෝතල් 2කක් බියර් බෝතල් 2 කක් කුකුළ් මස් සහ  උූෟරු මස් කිලෝ 2 බැගින් හාල් කිලෝ 10ක් සෝස් ඇතුළු කුළු බඩු චිත්තයක් සහ සරමක්  ඇතුළු තවත් දැ අත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article