spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීදුව රෝහලේ බලධාරින්ගේ අවධානය පිණිසයි !

Must read

seeduwa 1සීදුව විජය කුමාරතුංග රෝහල අක්‍ෂි පරීක්ෂණය සදහා පැමිනෙන රෝගීන් අංක ලබා ගැනීමට පෙර දින රාත්‍රී සිට පසුදා උදෑසන වනතුරුත් ගේට්ටුව අභියසට වී සිටින බවත් දුර බැහැර සිට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන මෙම අසරණ අම්මලා තාත්තල හට ඉඳ ගැනීමටවත් අඩුම තරමින් ආසන කිහිපයක් හෝ ලබාදීමට කටයුතු කරන මෙන් රෝහල් කාර්යය මණ්ඩලයේ හා කළමනාකාරීත්වයට අවධානය පිණිසයි ඡායාරුපද  සමඟින් ඉතා වැදගත් සටහනක් කුමුදු ප්‍රසන්න මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ තබා තිබේ.
සැබැවින්ම මේ සදහා වැඩ පිළිවෙලක් සකස් කරදිමට අපොහොසත්ව ඇති සිදුව රෝහලේ බළධාරින් සැබැවින්ම ලැජ්ජාවිය යුතුව තිබේ.
තාප්පය ලග මෙසේ බිම ඉදගෙන තුණ්ඩු ගන්න බලා සිටින අය වැනි මහජනයාගේ මුදලින් ඉහලට ඉගෙන ගත් අදාල සියලු බලධාරින් තමන්ව මේ තැනට ඔසවා තැබු දුප්පත් මහජනයා වෙනුවෙන් ඉතා සුළු මෙවැනි ප්‍රශ්ණයකට හෝ විසදුමක් ලබා දිය යුතුව තිබේ.seeduwa 2seeduwa 3(කුමුදු ප්‍රසන්නගේ ෆේස්බුක් පිටුවෙනි )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article