News සුපිරි වාහනත් සමඟින් ඇවෙන්රා හෝටලයටත් ගිනි තියයි. By fgamage - 2022 May 9 0 341 FacebookWhatsApp මිගමුවේ ධනකුවේරයකු වු ව්‍යාපාරිකයෙකුට අයත් සුපිරි වාහන රැසක් සමගින් ඇවෙන්රා හෝටලයට ගිනි තබා ඇත. රාජපක්ෂ පාලනය යටතේ ඉතා ඉක්මනින් ප්‍රකෝටිපතියෙකු වු ඇවෙන්රා හිමිකරු විසින් පරිහරණය කරන අධි සුඛෝපභෝගී වාහන රාජපක්ෂගේ පුතාලට හිමිඒවා බවට රාවයක් පවති.