21/07/2015 දින පහත ටිකට් පත හිමි Cකොළඹ සිට හලාවත A/c හයිවේ මාර්ගයේ යන බසය නැවත කොළඹ සිට එනකොට අධිවේගී මාර්ගයේදී දෙන්නෙකුව ෆුට් බෝඩ් එක අසල සිටවගෙන ගිය අයුරු. මොවුන් දැන් මෙය නිතර කරන දෙයකි. පොලීසිය ලංවෙන විට මොවුන් සිටගෙන යන මගීන්ව බිම ඉන්වනු ලබයි. 
ෂෙහාන් ප්‍රනාන්දු












