spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හලාවත ඇන්ටනි ඝාතනය කොට වසර 6යි !

Must read

2012 පෙබරවාරි 15 වෙනිදා  පෙරවරැවේදී හලාවත එගොඩවැල්ලේ දී  විශේෂ පොලිස් බලකාය විසින්  ධිවරයින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තිදෙරැ පියෙකු වන ඇන්ටනී ප්‍රනාන්දු මහතා ඝාතනයට ලක්විය.හලාවත ඇන්ටනි හැදුනුම් පත
ඉන්ධන මිළ අඩුකරන ලෙස ඉල්ලා හලාවත ධිවරයන් විසින් සමකාමි විරෝධයට එදා රාජපක්ෂ පොලිසිය පිළිතුරු දි තිබුණේ මේ ආකාරයෙනි.ඇන්ටනිඇන්ටනිගේ මළගෙදගිය පියතුමන්ලාඇන්ටනිගේ දු
මෙයට විරෝධය පළකරමින් මීගමුවේ ධිවරයෝද පාරට පැමිණි අතර දින ගණනාවක් රැකියාව යාමද ප්‍රතික්ෂේප කළෝය.නිමල් ලංසා ධිවරයන්ට බැන වදි 1නිමල් ලංසා ධිවරයන්ට බැන වදි
මීගමුවේ ධිවර විරෝධයන්හිදිද එවකට පළාත් සභා ඇමතිවරයෙකු ව සිටි නිමල් ලංසා ධිවරයන්ට පහරදිමටත් තර්ජනය කිරිමත් මීගමුවේ ධිවරයන්ට කිසිදනක අමතක නොවන බව ධිවර ක්‍රියාකාරිකයෙකු මිපුරට පවසා සිටියේය.ධිවර අරගලය මීගමුව

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article