
පසුගිය දිනවල මිගමුව වැල්ලට ඇල්ලු බෝට්ටු වලට වැඩිපුරම අසුවි තිබුනේ හාල්මැස්සන්ය. මේ හේතුව නිසාම හාල්මැස්සන්ගේ මිළද බෙහෙවින්ම අඩුවි තිබුණි.
දැන් හාල්මැස්සන් වාරය අවසන් වෙමින් ඇති බැව් පෙනේ.
දැන් බෝට්ටු වලට වැඩිපුරම අසුවෙන්නට පටන් ගෙන ඇත්තේ කුඩා සාලයන්ය.
අද මේ කුඩා සාලයෝ කිලෝවක් රු 170 ත් රු 200 ත් අතර අගයක පැවැතුණි

















