හිටපු නගරාධිපති ජයවීර දේශපාලනයට සමුදෙයි?

0
677

හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර සිය දේශපාලන ජිවිතයට සමුදිමට තීරනය කර තිබේ.

මේ තිරණය පලමු වරට මිපුර වෙබ් අඩවිය වෙත වි⁣ශේෂ ප්‍රකාශයක් කරමින් දන්වා සිටියේය.

මේ අතර ඇන්ටනි ජයවීර සිය තීරණය සම්බන්ධයෙන් සජබට ලිපියක්ද යවා තිබුණි.

Screenshot 20250526 222307Screenshot 20250526 222240

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here