informations හුරුල්ලා රු 500යි!සාලයා රු 150යි By fgamage - 2025 October 2 0 401 FacebookWhatsApp ඊයේ දිනයට සාපේක්ෂව මිගමුව දූව ලෙල්ලම මසුන් තොග පැමිණිම තරමක් අඩු මට්ටමක පැවතුනද හුරුල්ලන් සහ සාලයා මිළ පහල මට්ටමක පවති. හුරුල්ලා රු 500යි,සාලයා රු150යි,බලයා රු 800යි,මඩුවා රු 650යි.,ඔරාවා රු 250යි, ඇටවල්ලන් පැටව් රු700යි.