spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හොඳ හොඳ සෙල්ලම් ඉදිරියේදි බව වෙල්ගම කියයි ! නොවැ 09 වනදා දැවැන්ත සමුළුවක් !

Must read

Screenshot from 2019-10-25 17-26-37හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට බව ශ්‍රිලනිපය සුරකිමේ සංවිධානයට නායකත්වය දෙමින් සිටින හිටපු ශ්‍රිලනිප ඇමැති වෙල්ගම මහතා කියයි.
ඔහු මේ බව කියා සිටියේ ශ්‍රිලනිප යළි ගොඩනැගිම සදහා දිවයින පුරා විසිර සිටින දේශපාලන ක්‍රියාකාරින් හා පැවැති හමුවකදිය.
මේ අතර නොවැමබර් 09 වෙනිදා දැවැන්ත සමුළුවක් පවත්වන බවද කියා සිටියේය. ඒ චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිධුරයට පත්ව වසර 25 ක් පිරිම නිමිති කොට ගෙනය.
පොහොට්ටුවට එරෙහිව ශ්‍රිලනිපය ප්‍රතිසංවිධාන කිරිම සදහා දැනටමත් රටපුරාම පාක්ෂිකයන් අතර සංවාදයක් ආරම්භ වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article