spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හොරකම් කළ ලංසලා දිනුම් !හොරු ගැන කථාකරපු රංජන්ලා පරාදයි !

Must read

Ranjan-Ramanayake newයහපාලනය ගෙනඒමට කොන්දේසි විරහිතව රාජපක්ෂ පාලනයට අභියෝග කරමින් රටවටා ගිය එක් ප්‍රධාන චරිතයක් වන්නේ රන්ජන් රාමනායකය.
ඔහුට කිසි විටකත් ඩීල් තිබුනේ නැත.ranjanRanjan R 1
දිවුලපිටිය ආසනය තුල සිදුකරන ලද පරිසර විනාශයකට එරෙහිව  ඔහු නති අලියෙකු මෙන් සටහන් කලේය.ඒ අනෙකුත් එජාප මන්ත්‍රීවරුන් නිහඩව සිටියදිය.
මුතුරාජවෙල ප්‍රදේශයේ පරිසර විනාශයන් පිළිබදව ප්‍රදේශයේ අනිකුත් එජාප දේශපාලකයන් නිහඩ සිටියදි රන්ජන් රාමනායක ජනතාවගේ පැත්ත ගෙන තිබුණි.
මෙහිදි අනිකුත් දේශපාලකයන් පරිසරය විනාශ කරන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත් බවට ප්‍රදේශවාසින් ප්‍රසිද්ධියේම චෝදනා එල්ල කර තිබුණි.
අද ඕස්ට්‍රෙලියාෙව්ද ඉඩම් නිවාස හිමිකරුවෙකු වන ඇමති නිමල් ලංසාට මීගමුවේ හා අවට සුපිරි .තරු හෝටල් කිපයක්ද වෙයි.
ඉතා කෙටි කලක් තුලදි ප්‍රකෝටිපතියෙකු වු ඇමති ලංසාගේ දුෂණ පිළිබදව ප්‍රසිද්ධියේ දිගින් දිගටම හෙළිදරව් කිරිමේ පුරෝගාමි එජාප දේශපාලකයෙකු වුයේද රන්ජන් රාමනායකය.
ඇමති නිමල් ලංසා මේ නිසා රන්ජන් රාමනායකට එරෙහිව වන්දි ඉල්ලා නඩුද පවරා තිබුණි.කප්පරක් වංචා දුෂණ මැද ඇමති නිමල් ලංසා තවමත් යහපාලන රජයේ ඇමතිවරයෙකි.
මේ සියල්ල තුල ලංසා තවමත් දිණුම්ය.
හොරු ගැන රට ලෝකයාට හෙළිකළ රන්ජන් රාමනායකට දැන් ලංකාවේ කිසිදු ආසනයක සංවිධායකධුරයක්වත් අහිමිය.
දැන් මේ එලියට පණිමින් ඇත්තේ යහපාලනයේ යථාර්ථයයි.
කෙසේ වෙතත් රංජන්ලා වැනි දේශපාලකයන්ට ආසන යැයි සිමා මායිම් ලකුණු වු භුමිභාගයක් සිය මෙහෙවර සදහා ඇවැසි නොවන බව ඔහු ඉතිහාසය පුරාම ක්‍රියාවෙන්ම පෙන්වා දි ඇත.
එන්න රංජන් ,
දැන් ලංකාව කියන මහා ආසනයේ සංවිධායක වි සටන දියත් කරමු.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article