spot_img
spot_img
Monday, May 13, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේශීය පානයන් හදා ජයග්‍රහණ ලබයි

Must read

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැලැටි හා ජාන සංරක්ෂණ ඒකකය එක්ව ලෝක ආහාර දිනයට සමගාමිව පැවැත්වු ස්වාභාවික ආහාර හා බීම වර්ග තරඟාවලියේ පුත්තලම් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානයත් සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනිමට වෙන්නප්පුව හෙළ බොජුන් හළේ සේවය කරන එම් ඒ එම් සුලෝචනි මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද ස්වාභාවික ගොරකා බීම පානය සමත් වි තිබේ.   /සටහන සහ ඡායා – චන්දන ප්‍රනාන්දු/වෙන්නප්පුව 
23031358_1824977204211671_7689633933926284814_n22853093_1824977007545024_3525051179258679522_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article