ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද
උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අද (21) පස්වරුවේ එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.












