spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

Must read

ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද

උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද (21) පස්වරුවේ එම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article