Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, May 19, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2012
News
ජේ.ආර්. ගේ පහරදීමෙන් අවුරුදු 13 ක දරුවෙකු රෝහලේ.
fgamage
-
2012 February 27
වයස අවුරුදු 13 ක් වන පාසල් දරුවෙකුට අමානුෂිකව පහර දීමේ සිදුවීමක් පසුගිය 24 වැනි දා මීගමුවට නුදුරු කටුවැල්ලේගම ප‍්‍රදේශයෙන් වාර්තා වූණි. කටුවැල්ලේගම, පලූගහවිල...
News
U.N.මානවහිමිකම් කොමිසමට එරෙහිව මීගමුවේත් විරෝධතා.
fgamage
-
2012 February 27
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ 19 වෙන සැසිය අද දින ජිනිවා හිදි ආරම්භ විමට නියමිතය.ශ්‍රිලංකාවේ ජනාධිපතිවරයා විසින් පත්කරන්නට යෙදුන උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසමේ...
News
මානවහිමිකම් ක්‍රියාකාරියෙක් පිටුපස ආණ්ඩුවේ කුලි හමුදා….
fgamage
-
2012 February 27
ඉන්ධන මිල ඉහල දැමීමට එරෙහිව මීගමුව සහ හලාවත ධීවරයන් විසින් සංවිධානය කළ දැවැන්ත උද්ඝෝෂණ පිටුපස සිටින්නේ රාජ්‍ය නොවන සංවිධානයක් බව ධීවර ඇමැතිවරයාගේ මුලිකත්වයෙන් වෛරි...
News
උගත් පාඩම් කොමිසම සහ තෙල් මිළ වැඩිවිම
fgamage
-
2012 February 24
උගත් පාඩම් කොමිසම සහ තෙල් මිළ වැඩිවිම යන තේමාව පදනම් කරගනිමින් පවත්වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය පෙබ්‍ර 25 වනදා (හෙට) සවස 3.30ට මීගමුව තම්මිට කාර්දිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. දේශකයෝ විපක්ෂ...
Stories
මීට ඉස්සරත් සහනාධාර දුන්නේ මාස දෙකයි…මේකත් නැවතුනොත් අපි තමා අමාරැවේ වැටෙන්නේ
fgamage
-
2012 February 24
පසුගිය 11 වනදා රජය විසින් කරන ලද ඉන්ධන මිළ ඉහළ දැමීම හේතුවෙන් වෘත්තියෙන් ධීවර රැුකියාව කරන ධීවරයන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් මුහුණදුන්නේ දැඩි...
Video mee
මීගමුව බහුදින යාත්‍රා වර්ජනය දිගටම
fgamage
-
2012 February 24
Stories
සහන ලැබෙන තුරු බහුදින ධීවර යාත්‍රා දිගටම වර්ජනයේ
fgamage
-
2012 February 23
ඉන්ධන මිළ ඉහල දැමිමෙන්පසු මුහුදු නොගොස් විරෝධය පළ කළ බහුදින යාත්‍රාහිමියන් වෙත රජය මගින් දුන් ලිටරයකට රු 12 ක් වු සහනාධාරය තමන් කිසිසේත් පිළිගැනිමට...
News
මීගමු විපක්ෂ නායක ඇතුළු පිරිස ලබන 29 වැනිදා උසාවියට.
fgamage
-
2012 February 22
විදේශ මුදල් සොරකමක් පිළිබදව චෝදනාවක් හේතුවෙන් දැනට බන්ධනාගාරගත කොට ඇති මිගමුව මහ නගර සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිස පෙබරවාරි 29 වැනිදා යළි උසාවියට ඉදිරිපත්...
News
අදත් මීගමුවේ බෝට්ටු 95% කටත් වඩා ගොඩ,,…..
fgamage
-
2012 February 22
ධීවර පවුල් මේ දිනවල දිවි ගෙවන්නේ දැඩි අපහසුවකිනි.ඒ දින 10 කටත් වඩා කාලයක් කිසිදු අදායම් ඔවුනට නොතිබුන නිසාවෙනි.ධීවර සංවිධාන නියෝජිතයන්ගේ එකගතාවය රජයේ යෝජනාවලියට ලැබි...
Stories
රු 81.10 ගානේ ඉන්ධන සහනයකට හලාවත ධීවරයින් එකගවෙයි – ඒත් දවස් 06 කට පමණයි
fgamage
-
2012 February 22
භුමිතෙල් මිළ පහළ දැමීම පිළිබද ඉල්ලීම් සහිතව සාකච්ඡාවක් හලාවත ප්‍රෙද්ශයේ ධීවර සංගම් සහ හලාවත රදගුරුතුමා අතර අද පෙරවරැවේ හලාවතදී සිදුවිය. එම සාකච්ඡාවට වයඹ පලාත්...
1
...
59
60
61
...
74
Page 60 of 74
Latest news
රජයේ මාධ්‍ය හැඳුනුම්පත දෙන්න හත්මුතු පරම්පරාවේම තොරතුරු විමසයි !
2025 May 18
යුද්ධයේදි මිය ගිය අය කොළඹදීත් සැමරේ …
2025 May 18
වාකරේ ජනයා එක්ව සංවිධානය කළ “මුල්ලිවෛයිකාල් සැමරුම”
2025 May 18
සාලයා ඇත!වෙළෙන්දෝ නැත!
2025 May 18
මුල්ලිවෛක්කාල් කැඳ
2025 May 17
- Advertisement -