spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

2014 වසරට කිරුම් මිනුම් තරාදි , ලයිසන් කරන්නට පොළට ආ වෙළෙන්දෝ

Must read

SAM_6440
මිගමුව එළවලු සහ පළතුරු එක්සත් වෙළඳ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරාදි පඩි හා ඉලෙක්ට්‍රෝනික් කිරුම් මිනුම් යන්ත්‍ර ලයිසන් කිරිම පසුගිය දෙසැම්බර්
01 ඉරු දින කාමච්චෝඩය පොළ භූමියේ දි සිදුවිය.  එදින පෙ ව 8-00  සිට ප ව 06 දක්වා සියලු වර්ගයේ තරාදි 170 ක් පමණ ලයිසන් කරන ලදි
SAM_6442
පොළේ ව්‍යාපාරිකයන් වන  මාර්කස් සහ ෆර්හාන් මහතා පවසා සිටියේ
මෙම පොළ ලංකාවේ දිගම පොළ වන අතර මෙහි පාරිභෝගිකයින්ට අසාධාරණයක් නොවන්නටත් මෙම පොළට එන වෙළද මහතුන්ට පොළ භූමිය තුලදිම ලයිසන් කිරිමට අවස්ථාව ලැබුනු බවයි.
SAM_6443
SAM_6444

ඡායා සහ සටහන සුජාඉල් මුනිර්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article