spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ මීගමුවේ දී ජනතාව අමතයි

Must read

නොවැම්බර් 30 වනදා ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ විසින්  ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණය පිළිබදව දෙමළ ජනතාව දැනුවත් කිරීම සහ ගම්පහ සංවිධායකධූරය මෙන්ම මාධ්‍ය ලේකම් පත්කිරීමේ උත්සවයක් මීගමුවේදී පැවැත්විය.
මෙම අවස්ථාවට එම පක්ෂයේ නායක මනෝ ගනේෂන්, ආචාර්්‍ය වික්‍රමබාහු කරුණරත්න සහ තවත් දේශපාලන නායකයන් සහභාගී වූහ.

DSCN0333

DSCN0329

sasikumar

Vijayenthiran
ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article