Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
Articles
මීගමු කලාපයේ සිසුවියන් දෙදෙනෙකුට GIT ප්‍රවේශය අහිමි වෙයි ද?
fgamage
-
2016 November 12
උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙනී සිටීමට ඇති සාමාන්‍ය තොරතුරු තාක්ෂණය ( General Information Technology Examination ) විභාගයට පෙනී සිටීම සඳහා අවශ්‍ය වන ප්‍රවේශ්‍ර පත්‍ර පසුගිය...
Stories
”තෝ පරදෙමළා ,තොපි කොටි,තෝව කැතිගහනවා,හැමනියන් ”,මඩකලපුවේ හිමිනමක් රජයේ නිළධාරියෙකුට තර්ජනය කරයි ? (විඩියෝ සහිතයි )
fgamage
-
2016 November 12
මඩකලපුව ප්‍රදේශයේ දමිල රාජ්‍ය නිළධාරින් පිරිසට පරුෂ වචනයෙන් බැන වදිමින් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කිරිමේ සිදුවිමක් ඊයේ දිනයේ වාර්තා වි තිබුණි. ප්‍රධාන මාර්ගයකදි පොලිසිය බලා සිටියදි...
Editor's Choice
නැ.ටිමොරයේ සාන්ත කෲස් සුසාන භුමියේ සමුල ඝාතනයේ 25 වන වසර සැමරේ ?
fgamage
-
2016 November 12
ඉන්දුනිසියාව බලහත්කාරයෙන් නැ.ටිමොරය යටත් කරගෙන සිටි සමයේ වසර 1991 දි එහි සාන්ත කෲස් නම් වු සුසාන භුමියට රැස්ව සිටි ජනයාට මෘග ලෙසින් වෙඩිතබා 276...
News
රාජපක්ෂ සමයේ වැල්ල අල්ලා හෝටල්,පිහිණුම් තටාක ඉදිකළ තැන් ගැන විමර්ශන ඇරඹේ ?(විඩියෝ )
fgamage
-
2016 November 11
මීගමුව වැල්ලේ පසුගිය පාලන සමය තුල ඉදිකරන්නට යෙදුන සියළුව අනවවසර ඉදිකිරිම් පිළිබදව විමර්ශන අරඹමින් මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු සභාපති රොයිස් විජිත මීගමුව ප්‍රාදේශිය ලේකම්තුමා...
Articles
රු.කෝටි 23 ක් වැය කරමින් ඇමති ලංසා වැල්ලේ ඉදිකළ පිහිණුම් තටාකය කාටද? සිය පියාටද ?
fgamage
-
2016 November 11
වෙරළ සංසරක්ෂණ නීති පවා නොතකමින් නිමල් ලංසා බස්නාහිර පළාත් සභාවේ සංචාරක ඇමතිවරයාව සිටි සමයේ මීගමුව වෙරළ උද්‍යානය තුල පිහිණුම් තටාකයක් ඉදිකරන්නට යෙදුණි. එහි පාලනය භාරවුයේ...
Stories
සාන්ත පීතරයේ A/L ළමුන් අතර ගැටුමක් ?
fgamage
-
2016 November 11
අද (2016 නොවැ 11)පෙරවරුවේදී මීගමුව සාන්ත පිතර විද්‍යාලයේ උසස් පෙළ පන්ති වල සිසුන් අතර යම් ගැටුමක් ඇතිවී තිබේ. මෙම ගැටුම ඇති වී තිබෙන්නේ ...
Citizen Page
අශෝබන නගරය දැකීම
fgamage
-
2016 November 11
ඊයේ හවස් මාගේ විදේශීය මිතුරෙකු සමග මීගමුව කොටුව පිට්ටනිය පැත්තේ රවුමක් ගියේ ඒ අවටඇති විශේෂ ස්ථාන,ගොඩනැගිලි නැරඹීමටයි. මේ කෙටි සංචාරයේ දී විදේශිකයෙකුට...
News
ඡනපති වෙබ් අඩවියට හොරෙන් අතුළු වූ සිසුවා පරිවාසයට
fgamage
-
2016 November 11
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුලූ වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි 17 හැවිරිදි පාසල් සිසුවා අද(11)කොළඹ මසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනලදී. ඔහු...
Stories
හිලරි ක්ලින්ටන් පැරදුනේ ඇයි?
fgamage
-
2016 November 10
මුළු ලෝකයේම අවධානය දිනාගත් මහා මැතිවරණයක් ඊයේ දිනයේදී අවසන් විය. ඒ ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයයි. තමන්ගේ 45 වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සදහා ඇමරිකානු ජනතාව...
Business
මේ දිනවල මීගමුව වැල්ලේ ”හුරුල්ලන්” හරි ලාභයි !
fgamage
-
2016 November 10
හුරුල්ලා කව්රුත් කෑමට ප්‍රිය කරන විශේෂයෙන්ම බැදුමට කැමති මසුන් විශේෂයකි. මේ දිනවල මීගමුව වැල්ලේ හුරුල්ලන්ගේ මිළ ඉතා පහල මට්ටමක පවති. මීට පෙර කිලෝවක් රු 250 ත්...
1
...
20
21
22
...
142
Page 21 of 142
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -