Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
Editor's Choice
මහින්ද පාලනය විසින් ඝාතනය කළ ජේෂ්ඨ මාධ්‍යවේදි නඩේෂන් මඩකලපුවේදි සැමරේ
fgamage
-
2016 May 29
මහින්ද රාජපක්ෂගේ මීනිමරු කුලිහමුදාවන් විසින් ඝාතනය කළ නඩේෂන් මාධ්‍යවේදියාගේ 12 වන අනුස්මරණය 2016 මැයි 29වනදා මඩකලපුව නගරයේ රතුකුරුස රැස්විම ශාලාවේදි මිට සුලු මොහොතකට කලින්...
Editor's Choice
“කොන්ක්‍රීට් සිරකාරිය” දිවියෙන් සමුගනී
fgamage
-
2016 May 29
ජපානයේ සත්වෝද්‍යානයක රඳවා සිටි එරට වයස්ගතම අලියා මිය ගියාය. හනාකෝ මිය යන විට 69 වැනි වියේ පසු වූබව වාර්තා වේ. දෙහැවිදි වියේ දී තායිලන්තයෙන්...
News
හොර වරිපනම් බදු මාෆියාවේ තවත් අයෙක් මාට්ටු?
fgamage
-
2016 May 29
අප විසින් කලින් හෙළිදරව් කළ නගර සභාවේ හොර වරිපනම් බදු මාෆියාවේ තවත් අයෙක් මාට්ටු වි ඇතැයි වාර්ථා වේ.ඒ කොච්චිකඩේ කාර්යාලයේ කාර්යාල සහයක සේවකයෙකි.මේ මාෆිවේ...
Citizen Page
ප.ස. මන්ත්‍රී චිත්‍රාල්ට එල්ලේ ගහන්ඩත් වෙලා
fgamage
-
2016 May 28
වයඹ පළාත් සභාවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා වශයෙන් කටයුතු කරන නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පුත්තලම් දිස්ත්‍රික් ඒල්ලේ සංගමයේ නව සභාපති වරයා වශෙයන් තේරී පත්...
Editor's Choice
ආයෙමත් කොළඹට ගංවතුර අවධානමක්..
fgamage
-
2016 May 28
කැළණි ගඟ ඇතුළු ගංගා කිහිපයක ජල මට්ටම යලි ඉහල ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. කැලණි ගගේ නාගලගම්වීදිය මාපකයේ අද උදෑසන ජල මට්ටම අඩි 3.35ක්...
Citizen Page
වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ පරිපාලනයට සේවකයන්ගේ විරෝධය.
fgamage
-
2016 May 28
වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ පරිපාලනය විසින් එළඹේන නිළවරණය ඉලක්ක කරගෙන වර්තමාන මහා සභා සමාජිකයන් වෙනුවෙන් සුදානම් කරතිබු දොළ පිදේනි නාස්තිකාර ජනතා මුදල් විනාශ...
Articles
”මීගමුව මහනගර සභාවේ පුස්තකාල ටෙන්ඩරය මගඩියක් නම් මම ඉල්ලා අස්වෙනවා” -නගරාධිපති කියයි ?
fgamage
-
2016 May 28
මේ දිනවල මීගමුව මහනගර සභා දේශපාලනය තුල වැඩියෙන්ම කතාබහට ලක්ව ඇත්තේ රු ලක්ෂ 1600 ක් වැයකරමින් ඉදි කරන්නට නියමිත නව පුස්තකාල සංකිර්ණය ගැනය. මෙය එක්තරා...
News
මීගමුවේ ප්‍රබල දේශපාලකයෙකුගේ ඥාතියෙක් විස්කි බෝතල් 65 ක් එක්ක මාට්ටු ?
fgamage
-
2016 May 28
මීගමුව අද ප්‍රසිද්ධව වෙමින් ඇත්තේ විවිධාකාරයේ නිතිවිරෝධි ක්‍රියාවන සම්බන්ධයෙන් .මේවා පිටිපස්සේ ඉන්න අයගෙන් බහුතරයක් දෙනා මීගමුවේ එක්තරා දේශපාලන පවුලකට සම්බන්ධ කම් කියන අය. පහුගිය දවසක...
Stories
දයාන් ලංසා ගැන හොදක් ලියන්න ගිය අපට මාට්ටු වෙච්ච වැරදි වැඩේ ?
fgamage
-
2016 May 27
අපේ වැරදි ලියන්න එපා හොද ලිව්වහම ඇති. දවසක් දායන් ලංසා මහත්තයා අපට දුරකථන ඇමතුමක් දිලා කිව්වා.ඉතින් එදා ඉදන් මම බලන් හිටියේ එයා ගැන හොදකුත්...
News
මුදල් නොකල නගර සභා වෙක් පත් 34 ක් නිළධාරිණයකගේ ලාච්චුවේ ?
fgamage
-
2016 May 27
මීගමුව මහනගර සභාවේ පරිපාලනය අවුල්ව ඇති තරම ගැන කියන්නට තුඩු දෙන තවත් සිදුවිමක් අපට වාර්ථා වි තිබේ. එනම් පෙරියමුල්ල ප්‍රදේශයේ නගර සභාවට හිමි ගොඩනැගිල්ලක පවත්වාගෙන...
1
...
82
83
84
...
142
Page 83 of 142
Latest news
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
මීගමුවේ Thilakma Square හෙට සිට විවෘතයි ! නිදහසේ ෂොපිං කරන්න සාප්පු සංකිර්ණයක් දැන් මිගමුවේ
2026 March 11
SLAP MSME සම්මාන උළෙලේදි මීගමුවේ Fine Art මුද්‍රණකරුවෝ සම්මාන 11 ක් දිනාගනියි
2026 March 11
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
- Advertisement -