Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Editor's Choice
මීගමු රෝහලේ අඩුපාඩු ගැන මිපුර පුවතට නවලෝක රෝහලෙන් ප්‍රතිචාර !
fgamage
-
2017 June 6
මීපුර වෙබ් අඩවිය විසින් පසුගිය දිනක පේලි කිපයක පුවතකින් මතු කර සිටියේ මීගමුව රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රමාණවත් සේලයින් රදවනයක් නැතිකම නිසා ගැටළු ඇති බවයි.මේ...
News
මීගමුව රෝහලේ 4 වාට්ටුවේ රෝගීන් 160යි ! ඇදන් 61 යි ???????
fgamage
-
2017 June 6
මීගමුව රෝහලේ අර්බුදය තවමත් අවසන් නැත .එය දැන් තවත් වර්ධනය වෙමින් ඇති සෙයකි. බරපතල අඩුපාඩු රැසකි. මේ වන විට මීගමුව රෝහලේ 4 වෙනි වාට්ටුවේ පමණක් රෝගින්...
Editor's Choice
පරාජය මතින් නැගී සිටිමු !
fgamage
-
2017 June 6
මා මේ සටහන තියන විටත්, අපට ශූරයන්ගේ කුසලානයේ පොඩි හෝ බලාපොරොත්තුවක් නැතුවා නොවේ. නමුත් ඉදිරිය පහසු නැත. අප බී කාණ්ඩය යටතේ මෙවර තරග වැදීමට...
Articles
සතොසේ මතභේදාත්මක සහල් තොග විකිණීම හා බෙදාහැරීම තාවකාලිකව නවතා දමයි.
fgamage
-
2017 June 6
පකිස්ථානයෙන් ආනයනය කල මතභේදාත්මක බාස්මතී සහල් තොගය විකිණීම හා බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වනපරිදි නවතා දැමීමට තීරණය කල බව සතොස සභාපති T. M. K. B.තෙන්නකෝන්...
Articles
මීගමුවේ පාපන්දු විනාශ කළේ හිටපු සභාපති රංජිත් ! පින්ටෝ පියතුමාගෙන් බරපතල චෝදනාවක් ?
fgamage
-
2017 June 6
මීගමුව යනු පාපන්දු ක්‍රිඩාවට මහත් ප්‍රසිද්ධියක් ඉසිලු නගරයකි.වසර 1975 දි ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩකයන් 9 ක්ම සිටියේ මීගමුවේය. එවන් ස්වර්ණමය ඉතිහාසයකට උරුම කම් කි...
Stories
රන්මුතුලා කපෝතියි ! ඇමති චම්පික ගොඩනැගිලි අනුමත කිරිම්වල දුෂණවලට තිත තබයි!
fgamage
-
2017 June 6
මීගමුව මහනගර සභාවේ තුල විශේෂයෙන්ම ගොඩනැගිල් අනුමත කිරිමේදි දුෂණ වංචා සිදුවන බව අද ක්‍රප්‍රකට රහසකි. මේ හේතුව නිසා පසුගිය කාලය තුල මරාන්තික තත්වයන් ගණනාවක්ම මතුව...
News
කටුනායක ගුවන්තොටේ කටාර් රියාල් මාරුකිරිම අත්හිටුවයි ?
fgamage
-
2017 June 6
කටාර් රාජ්‍ය සමගින් උද්ගතව ඇති අරාබි කලාපයේ අර්බුදය හමුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටේ කටාර් රාජ්‍යයේ මුදල් ඒකකය වන රියාල් මාරුකිරිම නැවත දැනුම් දෙන තුරු නවතා...
Articles
‘මහින්ද මීගමුවේදී ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරයි ,
fgamage
-
2017 June 5
'' ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතරයගේ මතය ක්‍රියාත්මක කිරිම නොවෙයි බහුතරයේ කැමැත්ත සුළුතරයට අගතියක් නොවිමට ක්‍රියාත්මක කිරිම තමයි සැබැ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. බහුතරයගේ මතය බලෙන් අනුන්ට පැටවිම...
Business
එමිරේට්ස්,එතිහාඩ් ඇතුළු ගුවන් සේවා 4ක් කටාර් වෙත ගුවන් ගමන් නවතා දමයි.
fgamage
-
2017 June 5
එමිරේට්ස්,එතිහාඩ්,සවුදි ඇරේබියන්,ෆ්ලයි ඩුබායි යන ගුවන් සේවාවන් කටාර් රාජ්‍ය වෙත ගමන් කල හා ඉන් ගමන් ඇරඹූ සියළුම ගුවන් සේවාවන් අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා. කටාර්...
News
රටවල් 4ක් කටාර් රාජ්‍ය සමග සියළු රාජතාන්ත්‍රික සම්බන්ධතා අත්හිටුවයි.
fgamage
-
2017 June 5
ත්‍රස්තවාදී කණ්ඩායම් වන අයි.එස් හා අල්ඛයිඩා සංවිධානයන්ට සහය ලබා දෙන බව පවසමින් එමිරේට්,එතිහාඩ්,සවුදි ඇරේබියන් හා ෆ්ලයි ඩුබායි යන ගුවන් සේවාවන් කටාර් රාජ්‍ය වෙත සියළුම...
1
...
107
108
109
...
184
Page 108 of 184
Latest news
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
- Advertisement -