Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Saturday, June 27, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
Stories
සුදර්ශණි ඇමති තුමිය පොළේ යයි !
fgamage
-
2017 October 15
දිවංගත අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමාගේ ජන්ම දිනයට සමගාමීව මුල් ගල තබන ලද සීදූව මංසන්දියේ අලුතින් ඉදි කළ නව පොල භූමිය නගර සැලසුම් හා ජල සම්පාදන...
Articles
උද්ඝෝෂණ කිරීමට හැමෝටම අයිතියක් තියෙනවා -ජනපති යාපනයේදි කියයි
fgamage
-
2017 October 15
උද්ඝෝෂණ කිරිමට සැමට අයිතියක් තියෙනවා යැයි ජනපති යාපනයේදි කියද්දි පොලිසිය ඒ වන විටත් අධිකරණ නියෝග ගෙන තිබුනේ උද්ෙඝා්ෂණ සිදුනොකිරිම ට පමණක් නොව තිදෙනකු ගේ...
News
මීගමුව නාගරික ලේකම්ගේ නිළ නිවසේ ප්‍රතිසංස්කරණවලට මහජන බදු මුදල් ලක්ෂ 24 ක් !
fgamage
-
2017 October 15
මීගමුව මහනගර සභාවේ නිළ නිවසක කොටසක් වෙන්කොට නාගරික ලේකම්වරියට නැවතිම සදහා සිදුකරන ලද ප්‍රතිසංස්කරණ වලට ලක්ෂ 24 ක් පමණ වැය කිරිම ගැන දැනටමත් විගණන...
Articles
“මට ඉන්න තැනක් නොවේ මහත්තයෝ මම මේ හදන්නේ මිනිස්‌සුන්ට වඳින්න තැනක්.”
fgamage
-
2017 October 15
බවභෝග වගාකරන්නෙත් විහාර ගෙය තනන්න ගඩොල් කපන්නෙත් උන්වහන්සේමයි අතරින් පතර ඇදවැටුණු වැසි බිඳු කිහිපයකින් මද සැනසීමක් ලද ඇති බව පෙනුණත් මාස ගණනාවක් පුරා නියඟයේ රුදුරු...
Editor's Choice
ඔස්ට්‍රේලියාවෙන් පිටව යන්නට නියෝග ලැබුණත් ස්ථිර පදිංචිය ලබා ගැනීමට තවමත් සටන් කරන ශ්‍රී ලාංකේය පවුලක කතාව
fgamage
-
2017 October 15
(SBS) “මගේ ගෙදර දැන් මට හිර ගෙයක් වගෙයි. මගේ බිරිඳ සහ දරුවාව බලාගන්න නිසා මම ගෙදරටම හිර වෙලා. මගේ පුතාට අඩුම තරමේ සෙල්ලම් බඩුවක්වත්...
Citizen Page
වැලිහේන කතෝලික දමිළ විද්‍යාලයේ ගුරු දින සැමරුම
fgamage
-
2017 October 15
Citizen Page
හැමිලටන් ඇළ ආශ්‍රිත ප්‍රදේශවල සීග්‍රයෙන් ඩෙංගු රෝගය පැතිර යයි
fgamage
-
2017 October 15
හැමිලටන් ඇළ ආශ්‍රිත ප්‍රදේශවල සීග්‍රයෙන් ඩෙංගු රෝගය පැතිර යමින් පවති. මුතුරාජවෙළට කුණු බැහැරකිරීම මේ වන විට මහා පරිමානයෙන් සිදුවේ. දික්ඕවිට ප්‍රදේශයේ ශෙල් ගෑස්...
Stories
මෛත්‍රීට මතක නැති අපට මතක ඇති දණගැස්සිල්ල
fgamage
-
2017 October 14
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව සංවිධායකවරයා ලෙස වයඹ පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රිවරයෙකු වන ආනන්ද සරත් කුමාර මහතා නැමැත්තාව පත්කර තිඛේ. මේ පුද්ගලයා 2016 වසරේදී නවගත්තේගම ඉසුරු නවෝද්‍යා...
News
නගර සභාවෙන් පිරිසිදු කරන්නේ බිච් පාක් එකේ වැල්ල විතරද ?
fgamage
-
2017 October 14
මීගමුවේ වැල්ල දිනෙන් දින තැනින් තැන කුණු එකතු වෙමින් අපිරිසිදු වන්නට පටන් ගෙන තිබුනද දැනට නගර සභාව විසින් වැල්ල පිරිසිදු කිරිමේ මෙහෙයුමේදි වෙරළ උද්‍යානයට...
Editor's Choice
මෙිරිලෑන්ඩිහි ආණ්ඩුකාරධූරයට තරගවදින ශ්‍රී ලාංකික දියණිය
fgamage
-
2017 October 14
අපේ එවුන් ඉරිසියාවෙි ඡාතිවාදය පතුරවමින් ළිං පතුලක සිටින විට දෙමළ ප්‍රඡාව ලෝකය ඡයගනිමින් සිටී ඇත්ත කතන්දරේ ඒකය මෙි ඡායාරැපයේ සිටින්නේ වර්ගවාදී යුද්ධයෙන් බියපත්ව පාසැල් ගුරැවරැන්...
1
...
43
44
45
...
184
Page 44 of 184
Latest news
හිරගෙදරදීත් කුසලාන දිනපු පාපන්දු ලෝකයේ සිනහවේ මැජික්කරු, රොනල්ඩීනියෝගේ කතාව
2026 June 25
මාරාන්තික ඩෙංගු අවධානම ගැන මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ජනතාවට ආයාචනයක්. …
2026 June 25
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක්
2026 June 25
මිගමු රෝහලේ ඩෙංගු පරික්ෂණ කට්ටල හිඟයක් ?
2026 June 24
මීගමුව සහ කටාන ඇතුළුව ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් කලාප 10 ක්.
2026 June 23
- Advertisement -