Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
News
සංචාරකයන් තවමත් ඩෙංගු ගැන සිරුවෙන් ?
fgamage
-
2017 August 17
ජූලි මාසෙයේ දී උත්සන්නවූ ඩෙංගු උණ වසංගතය ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට සෘජුවමම බලපෑවේය. යුරෝපයේ රටවල් බොහොමයක ලංකාවේ සංචාරය කිරීමේදී ඩෙංගු සම්බන්ධයෙන් අවධානය යොමු කරන...
News
අගෝස්තු මාසයේ ඩෙංගු රෝගීන් අඩු ද?
fgamage
-
2017 August 16
මීගමුව සහ කටාන MOH කලාප වල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ පැහැදිලි අඩුවිමක් තිබෙන බව එම කලාප වල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් පවසති. මේ...
Editor's Choice
පිලිපීනයේ මත්ද්‍රව්‍ය වැටලීම් ලේ විලක් වන ලකුණු..
fgamage
-
2017 August 16
පිලිපීනයේ බුලකාන් ප්‍රදේශයේදී පසුගිය ඊයේ (අගෝස්තු 15) දිනයේ පැය 24ක් ඇතුලත මත්ද්‍රව්‍ය වැටලීම් වලදී පිලිපීන පොලීසිය විසින් පුද්ගලයන් 32 ඝාතනය කොට තිබෙනවා. එක් දිනක්...
News
පරිසරය වනසන රාත්‍රි පොළ වෙළෙන්දුන්ව හුරතල් කරන්නේ කව්ද ?
fgamage
-
2017 August 16
මීගමුවේ රාත්‍රි පොළ වෙළදුන් විසින් අතිවිශාල පොලිතින් තොගයක් එදින රාත්‍රියේ පරිසරයට මුදා හරිති. මිපුර වෙබ් අඩවිය විසින් පසුගිය ඉරුදින අලුයම මේ පිළිබව සිදුකල විමසුමකදි වාර්ථා...
Stories
ගූගල් හඩට සිංහල හා දමිළ භාෂාත් එක්වෙයි..
fgamage
-
2017 August 16
තමන්ගේ හඩ ටයිප් කිරීමේ තාක්ෂණය තවත් සංකීරණ හා ආකර්ශනීය කිරීම සදහා ගූගල් සමාගම විසින් තවත් හඩ සෙවුම් භාෂාවන් 30ක් එයට අලුතින් එක්කිරීමට කටයුතු කර...
Editor's Choice
රාජපක්ෂලාගේ අපරාධ සම්බන්ධ නඩු දිනපතා අසා අවසන් කරනවා
fgamage
-
2017 August 16
රාජපක්ෂලාගේ අපරාධ සම්බන්ධ නඩු ඇසීමට ඉහළ අධිකරණයක් නම් කර දිනපතා නඩු අසා අවසන් කිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති...
Articles
ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා !
fgamage
-
2017 August 15
කෘත්‍රීම රසකාරකයක් ලෙස ගැනෙන Monosodium Glutamate (MSG) හෙවත් අජිනමොටෝ නම් සන්නාම නාමයෙන් වෙළෙදපොළට නිකුත් කරන රස කාරකය මේ වසර නිමාවත් සමඟ භාවිතය තහනම් කළ...
Stories
කැස්බෑ මස් කිලෝග්‍රෑම් 10 ක් සමග පුද්ගලයෙකු වෙන්නප්පුවේදි අත්අඩංගුවට !
fgamage
-
2017 August 15
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත හලාවත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත භට පිරිසක් සහ වෙන්නප්පුව පොලිසියට අනුයුක්ත නිලධාරින් පිරිසක් විසින් ඊයේ...
News
ශිරන්ති රාජපක්ෂ අද CID යට
fgamage
-
2017 August 15
රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන ය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද...
Editor's Choice
පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට දමිල භාෂා පුහුණුව ඇරඹේ.
fgamage
-
2017 August 15
ජාතික සමගිය පිළිබඳ සංවාදය සහ රාජ්ය භාෂා අමාත්යාංශය විසින් සංවිධානය කල පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සදහා දමිල භාෂාව ඉගැන්වීමේ වැඩසටහන පසුගිය අගෝස්තු 11වනදා පාර්ලිමේන්තුවේ කථානායනක කරු...
1
...
71
72
73
...
184
Page 72 of 184
Latest news
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
- Advertisement -