ශිරන්ති රාජපක්ෂ අද CID යට

0
758

Shiranthi-Rajapaksaරග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතන ය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.
ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයක් පාවිච්චි කර ඇති බව ඇති බව පරීක්ෂණ වලදී හෙළිවී තිඛේ.
උපුටා ගැනිම – www.srilankamirror.com

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here