Editor's Choice පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට දමිල භාෂා පුහුණුව ඇරඹේ. By fgamage - 2017 August 15 0 112 FacebookWhatsApp ජාතික සමගිය පිළිබඳ සංවාදය සහ රාජ්ය භාෂා අමාත්යාංශය විසින් සංවිධානය කල පාර්ලිමේන්තුවේ සාමාජිකයන් සදහා දමිල භාෂාව ඉගැන්වීමේ වැඩසටහන පසුගිය අගෝස්තු 11වනදා පාර්ලිමේන්තුවේ කථානායනක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.