spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කටුනායකට ඊයේ පැමිණි දැවැන්තයා මෙන්න..

Must read

jpg-960x540මෙරටට පැමිණි ප්‍රථම A380 වර්ගයට අයත් මගී ගුවන් යානය ඊයේ දිනයේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබැස්සවීම සිදුවුණා. ඒ සිදුවීමේ ශ්‍රී ලංකා ගුවන්තොටුපල ඉතිහාසයේ විශාල සන්ධිස්ථානයක් වශයෙන් සැලකෙනවා.

මේ වසරේ මුල්කාලයේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදුක නවීකරණ කටයුතුත් සමගින් ගුවන් පථය තවත් මීටර 75කින් දිගින් වැඩිවූ අතර ඒ සමග  A380 වැනි විශාල මගීගුවන් යානාවන් හැසිරවීමේ හැකියාව ශ්‍රී ලංකාව ලැබී තිබෙනවා.මෙම ගුවන්යානය ගොඩබැස්සවීමත් සමග A380 ගුවන්යානාවන් සදහා කටුනායක් ගුවන්පථය සූදානම් බව ලෝකයටම දන්වන බවයි මේ අවස්ථාවට සහභාගී වී සිටි අමුත්තන් ප්‍රකාශ කරන්නේ.

1

2

3

4

 


 

ඡායාරූප හා වීඩියෝව –  චිලන්ත ප්‍රනාන්දු මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article