spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මඩු පුදබිමේ මහවැසි නිමයි !

Must read

FB_IMG_1502768284896දින කිපයක් තිස්සේ මඩුපුද බිමට ඇද හැලුන මහවැසි හේතුවෙන් පිඩාවට පත්ව සිටි බැතිමතුන්ට මහත් අස්වැසිල්ලක් ගෙන එමින් මේ වන විට වැස්ස මුළුමනින්ම නැවති ඇතැයි අපගේ ආරාංචි මාර්ග දක්වා සිටි.
යොදාගත් පරිදි වාර්ෂික මංගල්‍ය දිව්‍ය පුජාව අද උදෑසන 6.15 ට ඇරඹි තිබුණි.
මරුද මඩු මෑණියන්ගේ ප්‍රතිමාව රැගත් වාර්ෂික මංගල්‍ය පෙරහැර පැවැත්විමට ඉඩකඩ ලැබි තිබුණි.
ඊයේ රාත්‍රියේ පැවැති කාලගුණික තත්වය හමුවේ මේසේ පෙරහැර පැවැත්විම පවා මහත් අවිනිශ්චිත තත්වයක විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article