spot_img
spot_img
spot_img
spot_img
Friday, March 13, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2017

ඕනෑම වෙලාවක විදුලි බලය ඇණහිටීම් සිදුවිය හැකියි – විදුලි බලමණ්ඩලය පවසයි.

ජලවිදුලිය නිපදවිම අඩුවීම වැනි හේතූන් නිසා දිවයින පුරා විටින් විට  විදුලිය ඇණහිටීම් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා. විදුලි බල මණ්ඩලයේ මාධ්‍යප්‍රකාශක...

ව්‍යසන අවස්ථාවකදි ඒකෙන් දේශපාලන වාසි ගන්න එක ඇදුම් ඇදගෙන කරන්න පුලුවන් වැඩක් නෙමේ !-රොයිස් විජිත

ඇමති නිමල් ලංසා විසින් මෙහෙයවනු ලබන මීගමුවේ මෙගා ඩෙංගු වැඩසටහන මුළුමනින්ම දේශපාලන සංදර්ශනයක්වි  ඇතැයි මීගමුවේ විවිධ ප්‍රදේශවලින් චෝදනා එල්ල වන්නට පටන්ගෙන තිබේ. මේ පිළිබදව අදහස්...

රුධිර පට්ටිකා 130000 ට අඩු ඩෙංගු රෝගීන් පමණක් මීගමුව රෝහලට ඇතුළු කරගැනිමේ තිරණය හරිද ?වැරදිද?

මීගමුව රෝහල තුල මතුව ආ අර්බුදකාරි තත්වය හමුවේ රෝහලේ ප්‍රධානින් අතර ඇතිවු සාකච්ජාවක ප්‍රථිපලයක් ලෙසින් විශේෂ ඩෙංගු ඒකකයේ ප්‍රධානි ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර...

පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ඩෙංගු වලට ප්‍රතිකාර ගත් දැරියක් මිය යයි!

පෙරියමුල්ලේ ප්‍රදේශයේ  පුද්ගලික වෛද්‍යවරයකුගෙන් ඩෙංගු වලට ප්‍රතිකාර ලැබු පස්වියැති දැරියක ආසාධ්‍ය තත්වයෙන් මිගමුව රෝහලට ඇතුලත් කල අවස්ථාවේ මිය ගොස් ඇතැයි වා⁣ර්තා වේ.දැරියගේ දේහය තවමත්...

යහපාලනෙන් පඩි අරන් රාජපක්ෂලාට වැඩකරන මිගමු මන්ත්‍රීලා !

ඒකාබද්ධ විපක්ෂයේ සංවිධාන රැස්විමක් පසුගිය දිනක හිටපු මිගමු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නිවසේ පැවතුණි.එහි එක් විශේෂත්වයක් වි තිබුනේ යහපාලනයෙන් මාසිකව පඩි ලබන මන්ත්‍රීන්...

ITN නාලිකාව තරුණයන් 500 ක් එක්ක ඩෙංගු මඩින්න 29 වනදා මීගමුවට !

අධිවසංගත තත්වයකට පත්ව ඇති මීගමුවේ ඩෙංගු මඩින්න ජනතාව දැනුවත් කිරිම සදහා ස්වාධින රූපවාහිනි නාලිකාව ආරම්භ කර ඇති ජාතික වැඩසටහනේ මෙවර අවධානය යොමුව ඇත්තේ මීගමුව...

ඩෙංගු රෝගින් මදුරුවන්ට නිරාවරණය විම නිරෝගි ජනයාට මරාන්තිකයි !

මේ දිනවල ඇතැම් දේශපාලකයන් සහ මාධ්‍යවලට මීගමුව රෝහල ගැන තළුමරන්නට රසවත් මාතෘකාවන් ලැබි ඇති සෙයකි. එනම් මීගමුව රෝහල ඩෙංගු මදුරුවන් බෝකරන බව කියමිනි. මීගමුව හිටපු නගරාධිපති...

වැල්ලවිදියේ ඩෙංගු වැඩසටහන ලංසා පවුලේ සංදර්ශනයක්ද?

වැල්ලවිදියේ ඊයේ (2017/07/25)දිනයේ පැවැති  ඩෙංගු වැඩසටහන එහෙම පිටින්ම ලංසා පවුලේ සංදර්ශනයක් බවට පත්ව තිබුනේ යැයි බරපතල චෝදනාවක් එල්ලව තිබේ. නගර සභාව විසින් බෙදිම සදහා රැගෙන...

මීගමුව දාල යන්න බැරුව කොමසාරිස්තුමාගේ කාමරේ ඉන්න නෝනා කව්ද ?

ඕනෑම රජයේ සේවකයෙකු වසර 5න් 5ට සේවා ස්ථාන මාරුවක් ලබනු ඇත.එහෙත් වාර්තා වන අන්දමට මිගමුව මහනගරසභාවේ නාගරික කොමසාරිස්වරයාගේ කාමරයේ සේවයේ නියුතුව සිටින සේවිකාවකට ස්ථාන...

අද මාළු මි⁣ළෙහි සුළු ඉහල යාමක් !

මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු මිළ ඊයේ දිනයට සාපේක්ෂව සුලු ඉහලයාමක් පෙන්නුම් කරන බව  එහි සිටින මාළු ව්‍යාපාරික සංගිත් පෙරේරා මහතා මිපුර වෙබ් අඩවියට වාර්ථා...

Latest news

- Advertisement -spot_img