Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 13, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2017
informations
රටේ සියළු මාධ්‍ය එක්වු ඩෙංගු මඩින ජාතික ක්‍රියාන්විතයට එක්වෙමු !
fgamage
-
2017 July 14
Editor's Choice
මීගමුව රෝහලේ 4 වාට්ටුවට මුස්ලිම් මහපල්ලියෙන් විදුලි පංකා !
fgamage
-
2017 July 14
මීගමුව රෝහලේ 4 වාට්ටුවේ පවතින අධික රස්නයට පිළියමක් ලෙස මුස්ලිම් මහපල්ලියෙන් විදුලි පංකා ලබාදිමට කටයුුතු කර ඇත. මේ සමාජ සත්කාරය හේතුවෙන් කාලයක් තිස්සේ 4 වාට්ටුවේ...
Articles
මීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !
fgamage
-
2017 July 14
මීගමුව සහ අවට කේන්ද්‍රකොට ගෙන කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබුනද මීගමුව රෝහල කරා එන ඩෙංගු රෝගින් ගණනේ කැපිපෙනෙන අඩුවක් තවමත් නැත. ඊයේ දිනයේ...
News
මහජන සෞඛ්‍ය පරික්ෂකගේ රාජකාරියට බාධාකළ දයාන් ලංසාගේ මැරයා අත්අඩංගුවට ?
fgamage
-
2017 July 13
පසුගිය 10 වනදා මීගමුව බෝලවලාන ප්‍රදේශයේ දුමායන කටයුතු වල නියැලෙන් සිටි වර්ණකුලසුරිය නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ රාජකාරියට බාධාකරමින් පරුෂ වචන කියා බැනවදිමින් කමිස කොලරයෙන්...
Editor's Choice
කැපුම් තුවාල සහිත සිසුන් 41 මැදිරිගිරියෙන් හමුවේ..
fgamage
-
2017 July 13
මැදිරිගිරිය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් 41 දෙනෙකු කැපුම් තුවාල සහිතව හමුවූ පුවතක් වාර්ථා වනවා. එම කැපුම් තුවාල ඒ සිසුන් විසින්ම කරගත් තුවාල වන අතර...
Business
කොටස් වෙළඳපොළ ඔබ සමීපයට
fgamage
-
2017 July 13
කොටස් වෙළඳපොළ මීගමුව ශාඛාව විසින් සංවිධානය කරනු ලබන අයෝජක සම්මන්ත්‍රණයක් ජූලි මස 29 වනදා මීගමුව - කුරණ ග්‍රැන්ඩීසා හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙම සම්මන්ත්‍රණය කොටස් වෙළඳපොළට...
Stories
මීගමුව නවලෝක රෝහලේ සිටින්නේ සුදුසුකම් සහිත පුහුණු හෙදියන්ද ? රෝගීන්ගෙන් පැමිණිල්ලක් ?
fgamage
-
2017 July 13
මීගමුව නවලෝක රෝහලේ ඩෙංගු උණ සදහා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකුගේ දුවකට සහ පුතෙකුට සිදුව ඇතැයි කියන හෙද නොසැලකිල්ලක් පිලිබදව අදාල...
Editor's Choice
හලාවත පර්සි කැමරාවත් , ජීවිතයත් හැරයයි.
fgamage
-
2017 July 13
හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මාධ්‍යකරණයේ යෙදුණු මාධ්‍යවේදී පර්සි ප්‍රනාන්දු මහතා අද (12 දා ) අළුයම අභාවප්‍රාප්ත විය. ලක්බිම පුවත්පත ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක් සමග කටයුතු...
News
මීගමුවේ ඩෙංගු මඩින නිළධාරින්ට දායන්ගේ මැරයන්ගෙන් යළිත් තර්ජන !
fgamage
-
2017 July 13
මීගමුව තුල මතුව ඇති ඩෙංගු වසංගත තත්වය හමුවේ දිවා රැ නොබලා වෙහෙසෙන රාජ්‍ය නිළධාරින් හට දායන් ලංසාගේ මැරයන් පිරිසක් විසින් යළිත් වරක් තර්ජනය කර...
Stories
ශ්‍රිලංකා මාධ්‍ය ඉතිහාසයේ ඓතිහාසික දිනයක් ! ඩෙංගු මඩින්න සියළු මාධ්‍ය එක්වු මොහොතක් !
fgamage
-
2017 July 12
රටපුරා පැතිර යන ඩෙංගු වසංගතයට එරෙහිව ලංකාවේ සියළු මාධ්‍ය එකාවන්ව එක පෙරමුණකට පැමිණ ඩෙංගු මර්ධනයට සිය දායකත්වය සපයමින් එකාබද්ධ මෙහෙයුමකට මුල පුරා ඇත. ඒ අනුව...
1
...
86
87
88
...
184
Page 87 of 184
Latest news
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර ඇප මත නිදහස් !
2026 March 12
තෙප්පම් මාළු ගැන මීපුර පුවතට ප්‍රතිචාර රැසක් !ඉතාලියේ ලුකා අසිතට මිපුරෙන් අභියෝගයක්.!
2026 March 12
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
- Advertisement -