Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2019
Stories
සුපිරි වෙළඳසැලකින් තවත් චොක්ලට් හොරෙක් මාට්ටු!
fgamage
-
2019 October 5
සුපිරි වෙළඳසැල් වලින් බඩු සොරකම් කිරිම් පිළබඳ සිදුවිම් කියක්ම අප පසුගිය දිනවල වාර්තා කලෙමු.මේ සතියේ තවත් අයෙකු හොරෙකි.ඒත් චොක්ලට්ය.මිල අධික චොක්ලට් වර්ග මෙසේ සොරකම්...
Stories
මීගමුවේ මාළු මිල පහලට!ලින්නා රු 200යි!
fgamage
-
2019 October 5
අද මීගමුව ලෙල්ලමේ මාළු මිල අඩුවී ඇති අතර විශාල සෙනඟක් මාළු මිලදී ගැනීමට තෙරපෙමින් යන ආකාරය දැකිය හැක . අද මිල අනුව .... ලින්න -...
News
ඉන්දික ලංසා ගැටුම උග්‍ර අතට !
fgamage
-
2019 October 4
පොහොට්ටුවෙි ගම්පහ දිස්ත්‍රික්කයේ ජනපති සටන පසෙකලා අභ්‍යන්තර ගැටුම් උග්‍රඅතට පත්වෙමින් තිබේ.මෙහිදි වැඩිම දෙනෙකුගේ විවේචනයට මුල්ව ඇති පොහොට්ටු දේශපාලකයා වුයේ නිමල් ලංසාය.කොටදෙනියාව ප්‍රදේශයේ අද පැවැති...
Interviews
සල්ලිකාරයන් වැදගතුන් පය ගැසූ කාගිල්ස් කණපිට හැරෙව්වේ මං
fgamage
-
2019 October 4
• පහුගිය කාලය පුරාම ඔබ පිළිබඳ කිසිදු පුවතක් දුටුවේ නැති තරම්... මං මේ මීඩියා එකට කතා කරන්නේ අවුරුදු පහකට පස්සේ. ඉස්සරට වැඩිය දැන් වැඩ වැඩියි. •...
Stories
කටුවපිටිය පල්ලියටත් ,විපතට පත් පවුලකටත් එංගලන්තයෙන් ආධාර !
fgamage
-
2019 October 4
මීගමුව , කටුවපිටිය දේවස්ථානයට සහ පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත් පවුලක් වෙත අද මුදල් පරිත්‍යාගයක් සිදුකර තිබුණි. මෙම ආධාර පිරිනැමිමේ වැඩපිළිවෙල එංගන්තයේ වේල්සයේ කාඩිප් ශ්‍රීලංකා...
Articles
පැරදුණ තේනුවර සහ වියන්ගොඩ
fgamage
-
2019 October 4
ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ජ්‍යෙෂ්ඨ මාධවේදී ගාමිණී වියන්ගොඩ විසින් ගොණුකරන ලද රිට් පෙත්සම ඉවත දැමීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු...
Articles
නගරාධිපති දයාන්ට විදෙස් සංචාරයක් !වැඩබලන්නේ නියෝජ්‍ය නගරාධිපතිද ?
fgamage
-
2019 October 4
මීගමුව නගරාධිපති දයාන් ලංසා මේ මස 5 වෙනිදා විදේස් සංවාරයක නිරතවිමට නියමිතව ඇත.නගරාධිපතිවරයා නැති දින කිපය තුල එම ධුරයේ වැඩබලන තැනැත්තා හැටියට නියෝජ්‍ය නාගරාධිපති...
Stories
අපේක්ෂකයන් 23 ක් සමඟ ජනපති සටනට එන එකම අපේක්ෂිකාව !
fgamage
-
2019 October 4
මේ වන විට ජනාධිපතිධුරය සදහා තරග වදින අපේක්ෂකයන් 23ක් දක්වා වැඩිවි තිබේ.ඉතිහාසයේ වැඩිම ජනාධිපතිධුර අපේක්ෂකයන් ගණන් ඉදිරිපත් වන මැතිවරණ බවට ද මෙය දැන් පත්ව...
Editor's Choice
කටවුට්-බැනර් ඉවත් නොකළහොත් එය දඬුවම් ලැබිය හැකි වරදක්-මැකො
fgamage
-
2019 October 4
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ දේශපාලන ප්‍රරවර්ධන කටවුට් හා බැනර් ඉවත් කිරීමක් නොකරහොත් එය නාමයෝජනා දිනයේ සිට දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ...
Editor's Choice
ගෝඨාට රට යන්න අවසර !මංගල රැළියටත් නෑ !
fgamage
-
2019 October 4
ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ට සිංගප්පූරුවට යාමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(03) අවසර ලබාදී ඇත. සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී...
1
...
68
69
70
...
180
Page 69 of 180
Latest news
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
- Advertisement -