spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Friday, July 10, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

meepurasampleadd
spot_img
spot_img
spot_img
spot_img
Home Editor's Choice ගෝඨාට රට යන්න අවසර !මංගල රැළියටත් නෑ !

ගෝඨාට රට යන්න අවසර !මංගල රැළියටත් නෑ !

0
191
gotabhaya-lanka-life-afpලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ට සිංගප්පූරුවට යාමට  කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(03) අවසර ලබාදී ඇත.
සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න  යන  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාල නඩුව කැඳවූ  ඉදිරියේ අවස්ථාවේදී එම අවසරය ලබාදී ඇත.
වෛද්‍ය පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ  ඔක්තෝබර 9 සිට 12 වනදා දක්වා කාලසීමාව තුළ විදේශගතවීමට පසුගියදා (01) අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි.
ඩී ඒ රාජපක්ෂ කෞතුකාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවෙන් ගෝඨාභයට විදෙස් ගමන්  තහනම් කර  තිබිණ.

මංගල රැළියට නෑ !
මේ අනූව ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් පවත්වන පළමු රැළිය සඳහා ද ගෝඨාභය රාජපක්ෂ සහභාගී නොවනු ඇත.
ඒ එම රැලිය ඔක්තෝබර් 09 වනදාට සංවිධානය කර ඇති නිසාය
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here