සුපිරි වෙළඳසැලකින් තවත් චොක්ලට් හොරෙක් මාට්ටු!

0
669

story-of-chocalate-foil-660x400සුපිරි වෙළඳසැල් වලින් බඩු සොරකම් කිරිම් පිළබඳ සිදුවිම් කියක්ම අප පසුගිය දිනවල වාර්තා කලෙමු.මේ සතියේ තවත් අයෙකු හොරෙකි.ඒත් චොක්ලට්ය.මිල අධික චොක්ලට් වර්ග මෙසේ සොරකම් කොට බිලට ඇතුලත් නොකොට බඩේ ඉනේ හංගාගෙන යන්නට උත්සාහ කළ කිපදෙනෙකුම මෙසේ පසුගිය දිනවල අතටම අසුවි තිබේ

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here