spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

2020 සමරන්න කැල්ටන් කේක් !

Must read

80229257_155154322562435_3906717649899356160_oහෙටින් ඇරඹෙන අළුත් අවුරුද්ද සමරන්න අද ඉදන් කට්ටිය සැලසුම් කරනවා.මේ වැඩි දෙනෙක් හෙට කෑම මේසයක් හරිනවා.
ඒක ගෙදර වෙන්නත් පුලුවන් තමන්ගේ ආයතනයේ වෙන්නත් පුළුවන්.
ඒකට කැවිලි පෙවිලි එකතු කරගන්න විදිය තමයි අද කාගෙත් කථා බහ.
මේ හැමෝටම කේක් ගැන නම් වදවෙන්න දෙයක් නෑ.
මොකද ඒකට කැල්ටන් එක තියෙන නිසා.
කරන්න තියෙන්නේ තමන්ගේ  වැඩේ ගානට කේක් ඕඩර් කරගන්න එක විතරයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article