spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 18, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2020

ලංසා මෛත්‍රිගේ ඔඩොක්කුවේ ඉද්දි මිගමුවේ පොදු ජන පෙරමුණ හදපු හැටි මෙරිල් කියයි ….( විඩියෝ )

ලංසා පවුල් පාලනයට එරෙහිව මේ වන විට දැවැන්තම විරෝධය මතු වෙමින් ඇත්තේ පොදුජන පෙරමුණ තුලිනි. සමගි ජනබලවේගෙ කාවින්දගේ කොන්ද පණ නැති පතෝල නායකත්වය  හමුවේ...

මීගමු බන්ධනාගාරයේ ජේලර්වරයෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාරවෙයි !

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ ක්‍රියාවන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී සිටි මීගමුව බන්ධනාගාරයේ දෙවැනි පෙළ ජේලර්වරයා අපරාධ පරීක්‍ෂණ...

ලංසා පවුලේ දේශපාලනයට එරෙහිව ගිය නගර සභා සේවකයන්ගෙන් පළිගැනිම් දිගටම ?

  ලංසා පුවලේ දේශපාලනයට එරෙහිව ගිය මීගමුව මහනගර සභාවේ සේවකයන්ගෙන් දිගින් දිගටම පළිගැනිම් සිදුවෙමින් ඇතැයි වාර්ථාවේ.නගරාධිපතිවරයාගේ කීමට මෙසේ සේවකයන්ගෙන පළිගැනිම සිදුකරනු ලබන්නේ සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන...

අදත් කොරෝනා ආසාදිතයන් 10 ක් ! මුළු ගණන 2763 දක්වා ඉහලට ….

 නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 10 දෙනෙකු අද පස්වරු 2.55 වන විට වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. එලෙස වාර්තා...

ලංසා කැපෙයි ! ඉන්දිකට මුස්ලිම් සමාජයේ මනාපය..!( විඩියෝ )

මනාප සටන උණුසුම්ය.බඩු බෙදිම හෝ සල්ලි බෙදිම් හරහාම එය ලබාගැනිමට දැන් නොහැකි බව ඔප්පුවෙමින් ඇත්තේ සල්ලි විසිකරමින් මාධ්‍ය සංදර්ශන පවත්වන නිමල් ලංසාගේ මනාප සටන...

පැන ගිය අසාදිතයා පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු කන්දකාඩු මධ්‍යස්ථානයට…..

  අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට කොළඹ ජාතික රෝහල දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරු කන්දකාඩු මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට තීරණය...

IDH රෝහලින් පැන්න කොවිඩ් ආසාදිතයා සෙවීමට සහාය දුන් අයට තෑග්ගක් …..

අද අලුයම සිට බොහෝ දෙනෙකුගේ කථා බහට ලක්ව තිබුණ මාතෘකාවක් වි තිබුනේ  IDH රෝහලින් පැන්න කොවිඩ්  ආසාදිතයා පිළිබදවය.මේ පසුබිම තුල හැකි ඉක්මනින් ඔහු සොයාගැනිම...

මීගමුවේ මුස්ලිම් මනාපය මෙවර ඉන්දිකටත්, රංජන්ටත් හිමි වෙන ලකුණු ?

මීගමුව දේදුණු නගරයකි. සියලු ජාතින් ආගම් එහි සමඟියෙන් ජිවත් වෙති. මුස්ලිම් අන්තවාදින් සුළු පිරිසකගේ මුලිකත්වයෙන් ක්‍රියාත්මක වු පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් ජනයා ඉල්ලක්ක කොට...

පෝරුතොට රැස්විමට අලිසබ්බ්‍රිගේ පැමිණිම වලකන්න ගිය ලංසාට වෙච්චදේ ? (විඩියෝ )

පොහෝට්ටුවේ මීගමු දේශපාලන උණුසුම දිනෙන් දින ඉහල යමින් තිබේ. එය දැන් ධ්‍රැවීකරණය වි ඇත්තේ මිගමුව විනාශ කළ කප්පම් පවුලකට එරෙහිව පොහොට්ටුවේම ජේෂ්ඨ දේශපාලකයන් විසින්...

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝ තවමත් නිදැල්ලේ ..?????

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැප පහසුකම් සැපයීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී වැඩ තහනමට ලක්ව සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු නිලධාරීන් මෙතෙක් අත්අඩංගුවට...

Latest news

- Advertisement -spot_img