Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, March 16, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2020
Editor's Choice
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව කොළඹ උද්ඝෝෂණයට ප්‍රහාරයක් ! 42 ක් අත්අඩංගුවට !
fgamage
-
2020 June 9
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට සහ ජාතිවාදයට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණු අතර එම උද්ඝෝෂණයට පොලිසිය කඩා පැන විරෝධතාකරුවන්ට පහර දී...
News
මිගමු පොහොට්ටුවේ අර්බුද පුපුරා යයි ! හිටපු නගරාධිපති ජයවීර, දයාන්ටත් විරෝධය පළකර සභාවෙන් නැගිට යයි !
fgamage
-
2020 June 9
මැතිවරණයක් මුව විට තිබියදි කලක් තිස්සේ පැවැති මීගමුවේ පොහොට්ටු අර්බුදයක් පුපුරා යයි. අද පැවැති මහසභාවේදි උණුසුම් තත්වයක් මතුව තිබේ.ඒ ඇන්ටනි ජයවිර විසින් අසා තිබුන...
Articles
”හූල්” ගේ ඉල්ලිම මිගමුවේත් ක්‍රියාත්මක කරමු ! දුෂිත වංචනිකයන්ට ඡන්දය නොදෙමු !
fgamage
-
2020 June 9
මේ දිනවල අධිපති වොයිස් කට් මාධ්‍ය ධාරාවේ කටගැස්ම බවට පත්ව ඇත්තේ මැතිවරණ කොමිසමේ රාජන් හූල්ය.ඔහු සිය අදහස් නොබියව නොවලහා කෙලින්ම කියන කෙනෙකි.ඒ නිසාම ඔහුට...
Editor's Choice
දුම්රිය වේදිකාවේ දී මව මියගිය දරුවාව ශාරුක් ඛාන් භාරගනී.
fgamage
-
2020 June 9
ඉන්දියාවේ ලොක්ඩවුන් සමයේදී දුම් රිය වේදිකා වක මව මියගිය කුඩා දරුවෙකු ගේ හද සසල කල පුවත ගැන සූපිරී නළු ශාරුක් ඛාන් ගේ අවධානය යොමු...
Editor's Choice
පාර්ලිමේන්තුවක් නැති මිලිටරියෙන් දුවන ආණ්ඩුවක් කරා… – පාක්‍යසෝති සරවනමුත්තු
fgamage
-
2020 June 9
ඡායාරූපය: මෙම බලකායන් දෙකෙහි ම මුලසුන හොබවනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සමීතමයකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසිනි. ගෝඨාභය රාජපක්ෂගේ සුවිශේෂී ලක්ෂණය...
Stories
පෝරුතොට වෙරළ ඛාදනය ගැන වෙරළ සංරසංක්ෂණ නිළධාරින්ගේ අවධානයට !
fgamage
-
2020 June 9
මීගමුව පෝරුතොට ප්‍රදේශයේ දැනට සිදුවෙමින් ඇති වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස 30 ක් පමණ විනාශයට පත්ව ඇති බව ප්‍රදේශාවාසිහු පවසති.මේ ගැන මාධ්‍ය විසින් අවධානයට ලක්කිරිමෙන්...
News
දේශපාලකයන්ට ආවඩන මිගමුවේ දූෂිත නිලධාරින් ගැන ජනපතිට කියමු !
fgamage
-
2020 June 9
මැතිවරණ සටන් දැන්මම ඇරඹි තිබේ. දේශපාලකයන් යහමින් මහජන දේපල අයථා ලෙසින් යොදා ගනිමින් සිදුකරන ලද දේශපාලන ව්‍යාපෘති අද සිට තවත් තීව්ර කරනු ඇත. එවන් දේශපාලකයන්ට...
Editor's Choice
‘තණමල්විල කොල්ලෙක්’ වෙනුවට ‘මැදමුලන කොල්ලෙක්’ එයි !
fgamage
-
2020 June 8
මේවනවිට රුපවාහිනී ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් අතර අතිශයින් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන 'තණමල්විල කොල්ලෙක්' විකාශන කෙරෙන කාලය තුල ITN නාලිකාව විසින් ඊයේ (ජුනි 07) අගමැති මහින්ද...
News
කටානේ ආනන්දගේ රැස්විමට ගිය ප්‍රසන්න මිගමුවේ ලංසාගේ රැස්විමට නාවේ ඇයි ?
fgamage
-
2020 June 8
ගම්පහ දිස්ත්‍රික් පොහොට්ටුවේ මධ්‍යම බලමණ්ඩල රැස්විම් ඊයේ දිනේය සෑම ආසනයකම පැවැත්විණි. බලමණ්ඩලයක් හෝ මධ්‍යම සංවිධානයක් යැයි කියා විධිමත් ව්‍යුහයක් නැති මිගමුවේදි එම රැස්විම පැවැත්වා තිබුණේ...
Editor's Choice
පසුගිය මැතිසබේ සිටී වැඩිදෙනා මැට්ටෝ: ”පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුස්සන් පත්කර එවන්න” -ඩිව්
fgamage
-
2020 June 8
පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය අධීක්ෂණය සහ ජනතා නියෝජනය සිදු කළහැකි මන්ත්‍රීවරු බවත්, එවන් මන්ත්‍රීවරු පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ අතලොස්සක් බවත් කෝප්...
1
...
138
139
140
...
269
Page 139 of 269
Latest news
මීගමුව දූව ලෙල්ලමේ අද (2026/03/16 )මාළු මිළ..
2026 March 16
මීගමුවේ ආගමීක සහජීවනය වර්ධනය කරන ඉෆ්තාර් සැමරුමක් !
2026 March 16
බසියාවත්තේ අනවසර ඉදිකිරිමේ හිමිකරුට අවසන් නිවේදනයත් යවයි?
2026 March 15
ගුවන් ටිකට් පත් මිළ ඉහලට!
2026 March 15
යුද්ධය හමුවේ මතුව එන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න ආණ්ඩුව සුදානම්ද?
2026 March 14
- Advertisement -