spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පසුගිය මැතිසබේ සිටී වැඩිදෙනා මැට්ටෝ: ”පාර්ලිමේන්තුවට ගැලපෙන සුදුස්සන් පත්කර එවන්න” -ඩිව්

Must read

email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය අධීක්ෂණය සහ ජනතා නියෝජනය සිදු කළහැකි මන්ත්‍රීවරු බවත්,

එවන් මන්ත්‍රීවරු පසුගිය පාර්ලිමේන්තුවේ සිටියේ අතලොස්සක් බවත් කෝප් කමිටුවේ හිටපු සභාපති, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්  ඩිව් ගුණසේකර සඳහන් කරයි.

ඒ මහතා පවසන්නේ මෙවර පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කරගැනීමේදී මහජනතාව ඡන්ද දායකයන් ලෙස ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවයි.

පසුගිය පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු අතරින් එකඳු දිනයක් පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා නොකළ මන්ත්‍රී වරු සිටි බවත්, ජනතාවගෙන් වැඩිම මනාප ලබාගෙන දිස්ත්‍රික්කයේ අංක එකට තේරී පත්වූ මන්ත්‍රීවරුද එවැනි අය අතර සිටී බවත් ඩිව් ගුණසේකර පෙන්වා දෙයි.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article