spot_img
spot_img
spot_img
spot_img
Wednesday, March 11, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

ARCHIVE

Yearly Archives: 2021

ගෙවුන පැය 24 තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 334 ක් !වැඩිම පිරිස කටානෙන් !

බ්‍රන්ඩික්ස් සහ පෑලිගොඩ පොකුර බිහිකළ ගම්පහ දිස්ත්‍රික්කය තවදුරටත් කොරෝනා අවධානම දැන් පැතිර යමින් ඇත්තේ අලුත් අවුරුදු පොකුර යන නාමකරණයෙනි.මේ අනුව ගතවු පැය 24 ක...

රොෂෙන් ඝාතනය කොට වසර 10යි ! කම්කරු ක්‍රියාකාරින් පසු පස පොලිස් දඩයම දිගටම …

සේවක අර්ථ සාධක අරමුදල ඩැහැගැනිමට පසුගිය රාජපක්ෂ පාලනය මාන බලද්දි එයට එරෙහිව කටුනායක නිදහස් වෙළද කලාප කම්කරුවන් උද්ඝෝණය කරද්දි තිරිසන් ලෙසින් කම්කරුවන්ට එදා වෙඩි තැබු...

කොරෝනා වැඩිවෙයි ! මාර්ගෝපදේශ දැඩිවෙයි !

පසුගිය දින කිපය පුරාම දිනකට වාර්තා වන කොරෝනා අසාදිතයන් ගණන 1500 ඉක්මවමින් තිබේ.තතු එසේ වෙද්දි රජය විසින් දිනෙන් දින දැනටමත් හදුන්වා දි ඇති මාර්ගෝපදේශ...

මිගමු නවලෝක රෝහලේ කාර්ය මණ්ඩලයේ 4 කට කොරෝනා ……

මිගමුව තුලද ක්‍රමයෙන් කොරෝනා නිහඩව පැතිර යමින් ඇති බව පෙනේ. කලින් වතාවේ මෙන් එක් ඒක ප්‍රදේශවලින් එකවර විශාල ගණන් කොරෝනා ආසාදිතයන් වාර්තා නොවුනද මිගමුව...

මිගමුවේ මාළු ලෙල්ලම් ගැන ලබන සතියේ තිරණයක්..?

මිගමුව තුල ක්‍රියාත්මක ප්‍රධානතම මාළු ලෙල්ලම් 4 න් තුනක්ම පිහිටා ඇත්තේ මැද සහ උතුරු පිටිපන කේන්ද්‍රකොට ගෙනය.මේ ප්‍රදේශවලින් දැනටමත් කොරෝනා ආසාදිතයන් 12 ක් පමණ...

මැරයන් විසින් කඩාදැමු සිය නිවස හදාදෙන ලෙස ඉල්ලා ගහක් උඩ උපවාසයක්..

පිරිසක් පැමිණ සිය නිවස බලහත්කාරයෙන් කඩා ඉවත් කිරිම සම්බන්ධයෙන් කැප්පටිපාන බාදුරාගොඩ ප්‍රදේශයේ 46 හැවිරිදි තිදරු පියෙකු සිය ගෙවත්තේ කොස්ගහකට නැග තමාට සාධාරණයක් ඉටුකර...

ඔහු තනිවුයේ නැත….

මොහු ඇප පිට එලියට පැමිණ සමාව ඉල්ලීම පිළිඹඳව සහ ඔහුගේ සහයට කිසිවෙකු එහි නොසීටීම පිළිඹඳව යම් යම් අපවාද දෝෂාරෝපණ බුකියේ තිබෙනු දුටිමි.. ඇත්‍තෙන්ම ඔහු තනිවූයේ...

අලුත් අවුරුදු පොකුරේ වැඩි දෙනක් චාරිකා ගිය අය බව හෙළිවේ !

අලුත් අවුරුදු පොකුරෙන් වාර්තා වන ආසාදිතයින් බහුතරය අවුරුදු සමයේ නුවරඑළිය සහ කතරගම චාරිකා වල නිරතවූවන් බව වසංගත රෝග විද්‍යා අංදයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර...

එළඹෙන සතියේත් පාසැල් වසා දැමේ !

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එළඹෙන සතිය පුරාවට ද දිවයිනේ සියලුම පාසැල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පිරිස් ප්‍රකාශ කර ඇතැයි නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා...

අවධානම ගැන පැනවු නියෝග නොතකා මිගමුවේ මහසභා රැස්විම කැදවන්නේ කාගේ උවමනාවටද ?

රටේ පවතින තත්වය හමුවේ සියළු සාද ,රැස්විම අද රාත්‍රියේ සිට තහනම් කොට තිබේ.සෙනග රැස්වෙන කිසිදු කටයුත්තක් නොපැවැත්විම ගැන පසුගිය දින කිපය පුරාම රජය විසින්...

Latest news

- Advertisement -spot_img