Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2022
News
තෙල්වත්ත හංදියේ ෂෙඩ් එකේ පොලිස් පෝලිම?
fgamage
-
2022 June 18
තෙල්වත්ත හංදියේ සමුපකාර ඉන්ධන පිරවුම් හලේදි පොලිසිය විසින් සිය නිල ඇදුම අවභාවිතා කරමින් කටයුතු කිරිම මේ වන විට සමස්ත රාජ්‍ය සේවකයන්ගේ මෙන්ම...
Articles
ඉන්ධන පිරවුම් හල් වල තෙල් චණ්ඩි.
fgamage
-
2022 June 18
ජනතාවට ,මාධ්‍යවේදීන්ට පොලිසිය චණ්ඩි පාට් දානවට අමතරව තෙල් පෝලිම් වලට ඇවිල්ලා බිගෙන චාටර් වෙන තෙල් චණ්ඩියෝ ටිකකුත් දැන් බෝවේගන එනව වගේ. අද මිගමුවේ කොප්පර හංදියේත්...
News
කට්ටුවදී රිය අනතුරක්
fgamage
-
2022 June 18
….. ඊයේ පාන්දර 1.30 ට පමණ බස් රථයක් සහ ත්‍රිවිල් රථයක් එකට ගැටීම නිසා දෙදෙනකු මියගොස් ඇති බව ට තොරතුරු ලැබී ඇත .බස්රථය කොළඹ සිට...
Stories
ජන අරගලයේ පොදු කුස්සිය …
fgamage
-
2022 June 15
මීගමුව තෙල්වත්ත හන්දියේ අරගල බිම අද 56 වන දිනටද පිවිස ඇත . මේකැපකිරීම් කන්දක ප්‍රතිඵලයයි . අපි පවතින අවධානම් සියල්ල දරාගෙන සියළු ජනතාවගේ අනාගත...
Stories
භුමිතෙල් නැතිකමෙන් දුක්විඳින මිගමු ජනයා
fgamage
-
2022 June 12
මිගමුව ගල්කන්ද හංදියේ ඉන්ධන පිරවුම් හල ඊයේ වන නිදි නොමැතිව දින 3ක් ගෙවමින් පෝලිම් වල සිටි ජනයාට භුමිතෙල් වෙනුවට ලැබි තිබුනේ ටෝකන් එකකි. ඒ භුමිතෙල්...
Articles
ගෑස් බෙදාහැරිමට විධිමත් වැඩපිළිවෙළක් හදන්න අරගලකරුවෝ ඉල්ලති
fgamage
-
2022 June 10
මිගමුව ජනඅරගල බිමේ නියෝජිතයන් පිරිසක් ඊයේ දිනයේ මිගමුව ප්‍රදේශිය ලේකම් වරිය හමුවි තිබුනේ දැනට මිගමුවේ ජනතාව මුහුණ දි සිටින සුවිශේෂි ගැටළු ගණනාවක් පිලිවෙලට සාකච්ඡා...
News
මර්ධනය එරෙහි නිදහස් වෙළඳ කලාපේ විරෝධය
fgamage
-
2022 June 4
ජන අරගලය ක්‍රියාකාරින් අනිතික ලෙසින් ,බලහත්කාරයෙන් දින අත්අඩංගුවට ගෙන දින ගණනාවක් පුරාවට ඇප ලබානොදි රදවා තබාගැනීමට විරෝධය පළකරමින් නිදහස් වෙළඳ කලාපයේ සමාජ ක්‍රියාකාරින් ඊයේ...
Stories
ජන අරගලයේ ජංගම හමුව මිගමුවටත්.
fgamage
-
2022 June 4
ජන අරගල ව්‍යාපාරය විසින් අද දින ලංකාව පුරාම ක්‍රියාත්මක කරන ජංගම ජනහමු මාලාව මිගමුවේද ස්ථාන කිපයක සංවිධානය කර තිබේ මෙහි පළමු හමුව අද පෙරවරුවේ මිගමුව...
Articles
මිගමු මහනගර සභාව වල් වැදෙයි..
fgamage
-
2022 June 2
තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරියක සිටින මිගමුව මහනගර සභාව දැන් වල්වැදෙමින් තිබේ.ලංසා පවුලේ දේශපාලන ආවතේව කම් කිරිම සඳහා බඳවාගෙන ඇති බදු ගෙවන ජනයාගේ මුදලින් නඩත්තු...
News
ගෑස් ඉල්ලා මිගමුවේ විරෝධතා
fgamage
-
2022 June 1
දින 3ක් තිස්සේ ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම් සිටි මිගමුව දළුපත ජනයා අද සවස් වරුවේ මිගමුව හලාවත ප්‍රධාන පාර හරස් කරමින් මේ වන විට විරෝධතාවයක් අරභා...
1
...
23
24
25
...
60
Page 24 of 60
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -