Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 16, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2023
News
මිරිස්වත්තේ කොහු ආශ්‍රිත කම්හලක ගින්නක් !
fgamage
-
2023 February 12
කටාන පොලිස් වසමේ කටාන දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ මිරිස් වත්ත ප්‍රදේශයේ පිහිටි Toyoo cushion lanka (PVT) limited කොහු ආශ්‍රිත නිෂ්පාදන කරනු ලබන ආයතනයේ හදිසි ගිනිගැනීමක්...
News
කෑම විෂ විමකින් කටුනායක ඇඟළුම් කම්හල් සේවිකාවන් විශාල පිරිසක් රෝහල් ගත කෙරේ .
fgamage
-
2023 February 11
ඊයේ රාත්‍රි වැඩමුරයේදි ගත් ආහාර විෂවිමකින් කටුනායක ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවිකාවන් විශාල පිරිසක් රෝහල් ගත කර ඇතැයි වාර්තාවේ , මේ පිරිසෙන් 70 අධික සේවිකාවන් පිරිසක්...
News
රන්ජන්ගෙන් මිලියන 1000ක වන්දියක් ඉල්ලා ලංසා පැවරූ නඩුව සමථයකට පත්වෙයි !
fgamage
-
2023 February 11
මිලියන 1000ක වන්දියක් ඉල්ලා හිටපු රාජ්‍ය ඇමති නිමල් ලාන්සා මන්ත්‍රීවරයා විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එරෙහිව මීගමුව දිසා අධිකරණයේ පවරා තිබූ වන්දි...
Editor's Choice
සරත් පිය අඩ සියවස් පුදවර සැමරුම හෙට (11)
fgamage
-
2023 February 10
සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ගේ විමුක්තිකාමි පනස්වසරක පූජක දිවිය ගැන සැමරුම් වැඩසටහන (11) මීගමුවේදි පැවැත්වේ.
Stories
මිගමුවේ රටඉඳි ගහට වෙච්ච වැඩේ දැන් කොස් ගහටත් ?
fgamage
-
2023 February 8
මිගමු නගර මධ්‍යයේ කාගෙත් සිත් ඇදගත් රටඉඳි ගසක් විය.එය පිහිටා තිබුනේ නගර මැද පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳ සැල අසලය. ලස්සනට තිබුන මේ රට ඉඳි ගස...
Editor's Choice
ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරුතුමෝ ස්වර්ගස්ථ වෙති
fgamage
-
2023 February 3
කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබේ. කොළඹ අගරදගුරු පදවිය ප්‍රකාශ කළේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද(03) අලුයම ස්වර්ගස්ථ වන විට උන්වහන්සේ 90 හැවිරිදි...
News
පොහොට්ටුවෙන් ජනතාවට ඉදිරියට යාමට බයවුන මිගමුවේ නගරාධිපතිලාගේ ස්වාධීන ලයිස්තුව …?
fgamage
-
2023 January 24
පොහොට්ටුව ලකුණෙන් ඡන්දය ඉල්ලා ජනතාව අතරට යෑමට බියවි සිටින මිගමුවේ වත්මන් නගරාධිපති දයාන් ලසා මෙන්ම හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරද මෙවර පළාත් පාලන මැතිවරණයට එක්ව...
Editor's Choice
අතුරුදන් වු පවුල් වල ඥාතින්ගේ යාපනේ විරෝධතාවයට පොලිසියෙන් බාධා !
fgamage
-
2023 January 15
පොංගල් දිනයද සිහිකරමින් උතුරේ ස්ථාන කිපයකදිම අද දිනයේ විරෝධතා පැවැත්වුන අතර මෙහිදි මුලිකත්වය ගෙන තිබුනේ අතුරුදන් වු පවුල් වල ඥාතින්ය. යාපනයේ පැවැති විරෝධතාවටය දැඩි ලෙස...
News
මීගමුවේ පොහොට්ටු මන්ත්‍රිලා ස්වාධින කණ්ඩායම් දක්වා පල්ලම් බසි !
fgamage
-
2023 January 12
මීගමුවේ පොහොට්ටුවේ නාගරික මන්ත්‍රින් රැසක් මේ වන විට ස්වාධින ලෙසින් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතව ඇතැයි වාර්තාවේ . හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර පවා...
Stories
සජබ මිගමු නගරාධිපති අපෙක්ෂකයා අර්බුදයක ?
fgamage
-
2023 January 10
මිගමුවේ සජබ නගරාධිපති අපෙක්ෂකයා ලෙසින් නම්කිරිමට සුදානමින් ඇති කෙනාට එරෙහිව බරපතල චෝදනා රැසක් මේ වන විටත් එල්ල වන්නට පටන් ගෙනය. මෙහි ප්‍රධානම චෝදනාව වන්නේ මිනිමැරුම්...
1
...
37
38
39
Page 38 of 39
Latest news
ලංසා පිලේ සභිකයන් පිරිසක් බුරියානි වලින් වැඩ අල්ලයි.?
2025 June 15
මංගල මහ සභාවටත් ආපු නැති ඉජිනේරුවරයා රට ගිහින් ?
2025 June 15
පිළිස්සුන මළ සිරුර පොලිස් සැරයන්වරයාගේද?හඳුනාගැනිමට DNA පරික්ෂණයක්!
2025 June 15
සිවිල් ආරක්ෂක කමිටුවත් NPPකරණය වෙයි?
2025 June 15
පිළිස්සි මිය ගොස් තිබුනේ පොලිස් නිලධාරියකු බව හෙළිවේ.?
2025 June 14
- Advertisement -